Category: දහම් කරුණු

අසිරිමත් කඨින චීවර පූජාව අට මහා පින්කම් අතර උසස්ම පින්කම වීමට නම්

වස්සානය හා කඨිනය විශේෂ විනයානුකූල ආගමික පිළිවෙතකි. ඒ සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ සියලුම විනයානුකූල පැනවීම් හා නිර්දේශ ඇතුළත් වන්නේ විනය මහාවග්ගපාළි වස්සූපනායික හා කඨිනක්ඛන්ධකවල ය. වස්සූපනායික ශික්‍ෂාව පැනවීමේ සිට වර්තමානය දක්වාම…

බුදුරදුන් මුල්වරට සිරිලකට වැඩම කළ දුරුතු පෝදා

හේමන්ත සෘතුව සිරිලක සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුවකි. දුරුතු මහ හේමන්ත සෘතුවෙහි දෙවැනි මාසය සේ ම අධික සීතල මාසය ද වෙයි. දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත වන…

ඔබගේ කලණ මිතුරා සිතයි

බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු…

අභිධර්මයේ මූලික කරුණු – ප්‍ර‍ත්‍ය විභාගය

පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුම පිරිසිදු වීමට, නිරවුල් වීමට ප්‍ර‍ත්‍යය විභාගය දත යුතුය. එය ගැඹුරු ධර්‍මයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේ ද ප්‍ර‍ත්‍යය විභාගය ඇතුළත් මහා ප්‍ර‍ස්ථාන ප්‍ර‍කරණය…

අපායට ගිය ගමනක්

කරන ලද කුසල කර්මානුරූපව උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබූවකු හට සිය ජීවිත කාලය තුළ දී අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් වුවද ලැබෙන ඒ…

අටවිසි බුදුවරු පිටදුන් බෝධී

අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන්…

ශ්‍රද්ධාවෙන් ඇඟිලි බැඳ වැඳීමේ පුණ්‍ය විපාක

ධීතංඤ්ජලිය මහ රහතන් වහන්සේ “තිස්ස” බුදුපියාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වැඳීමේ මහා පිංකම සිදු කරගෙන තිබුණි. මෙම රහතන් වහන්සේ අතීත බුදුපියාණන් වහන්සේලාගේ ශාසන වලදී නිවන් සම්පත් ලබන්නට හේතු සම්පත් ඇති කරගෙන, තැනින්…

ධර්ම දානයේ වටිනාකම

තිලොව තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත…