Category: News

ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. ඊයේ රාත්‍රියේ විශේෂ පූජා උත්සවයක් මධ්‍යයේයි මෙම තැන්පත් කිරීම සිදුකෙරුණේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර…

කතරගමේ කිරි වෙහෙරේ සකලාංග සම්පූර්න කිරි ආහාර සම්බුද්ධ පූජාව

2024. 03. 27. අළුයම 5.00 සිට සිදු කෙරේ.. මේ පිංකම සදහා 2024. 03. 26 දින සවස 4.00ට මහර විවේකාරාමයෙන් කතරගම බලා පිටත් වේ.. 26 දින රාත්‍රී කතරගම කිරිවෙහෙර අසල පිහිටි…

ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා

විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය. එලිසෙබෙත් සුජාතා භික්කුනීය ඓතිහාසික…

‘ධර්ම රශ්මී’ පොසොන් කලාපය හෙට(03) සිට

තුන් වසරකට පසු මෙවර හෝමාගම, පිටිපන ආශ්‍රිතව පැවැත්වෙන පොසොන් උළෙල හෙට (3) රජය හා පෞද්ගලික අංශය එකතුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මීට සමගාමිව කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව ඇති…

මංගල මහා විහාරයට අපේ නායක හාමුදුරුවන්ගේ පැමිණීම නැඟෙනහිරට පෑයු පුන් සඳක් වගෙයි

ඒ කතාව හදවතට මහ බරක් විය. සටහන් තබන තෙක් සිතට විසුමක් නොමැති විය. එහෙත් හදවත පාරවන මේ කඳුළු කතා පෙළ කන වැකී කෙටි කාලයක් ගත විය. දැනුදු දෙසවනේ දෝංකාර දෙන…

ශ්‍රී ලාංකික මහනාහිමිනමක් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට

උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ග්‍රන්ථය ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට නම්…

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා විය. ඒ වනවිට උන්වහන්සේ 69…

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

මියන්මාරයේ සිතගු බෞද්ධ විශ්වවිද්‍යාල සමූහයේ නිර්මාතෘ සහ අධිපති, බුරුම ශ්වේජින් නිකායේ මහා නායක, අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු, අතිපූජ්‍ය සිතගු ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය මානුෂීය ආධාර වශයෙන්…

විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන වගා වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතුයි

රටේ ඇති විය හැකි බව කියන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් වගා වැඩසටහනක් දියත් කර තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ…

කූරගල සවනක් රැස් විහිදෙයි

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස සාක්‍යසුගත මහ සෑ මලුවේ නිදන් වස්තු තැන්පත් කිරිමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි. අඩි 125 ක්…