Month: October 2022

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා විය. ඒ වනවිට උන්වහන්සේ 69…

අසිරිමත් කඨින චීවර පූජාව අට මහා පින්කම් අතර උසස්ම පින්කම වීමට නම්

වස්සානය හා කඨිනය විශේෂ විනයානුකූල ආගමික පිළිවෙතකි. ඒ සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ සියලුම විනයානුකූල පැනවීම් හා නිර්දේශ ඇතුළත් වන්නේ විනය මහාවග්ගපාළි වස්සූපනායික හා කඨිනක්ඛන්ධකවල ය. වස්සූපනායික ශික්‍ෂාව පැනවීමේ සිට වර්තමානය දක්වාම…

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

මියන්මාරයේ සිතගු බෞද්ධ විශ්වවිද්‍යාල සමූහයේ නිර්මාතෘ සහ අධිපති, බුරුම ශ්වේජින් නිකායේ මහා නායක, අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු, අතිපූජ්‍ය සිතගු ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය මානුෂීය ආධාර වශයෙන්…