Spread the love

2024. 03. 27. අළුයම 5.00 සිට සිදු කෙරේ..
මේ පිංකම සදහා 2024. 03. 26 දින සවස 4.00ට මහර විවේකාරාමයෙන් කතරගම බලා පිටත් වේ..
26 දින රාත්‍රී කතරගම කිරිවෙහෙර අසල පිහිටි සුව පහසු විශ්‍රාමශාලාවක ලැගුම් ගැණීම සිදුකෙරේ. (මේ පහසුකම ලැබෙන්නේ නඩයේ අය සදහා පමනි)
27 දින උදෑසන වරුව වෙන්කර ඇත්තේ කිරි ආහාර පූජාව පවැත් වීමටයි.
පූජාවෙන් අනතුරුව මහසෙන් දෙවියන් හා කතරගම දෙවියන් උදෙසා පුද පූජා පවත්වා පිං පෙත් දී බාරහාර වීම් ආදී සහභාගී වූ අයගේ අවශ්‍යතා සදහායි.
අනතුරුව සිතුල් පව්ව විහාරය වැද පුදා ගෙන රෑ බෝ වීමට පෙර ගම් රටවල් බලා පැමිනීමට අපේක්ශා කේරේ…
27 වෙනි දින උදේ දිවා ආහාර ලබා දෙන අතර 26 දින රාත්‍රී ආහාරය තමන් විසින් සපයා ගත යුතුය. (නඩය සදහා පමණි)
දායක විය හැකි ක්‍රම÷÷
සියලු පළතුරු වර්ග. අන්නාසි 1. ගස්ලබු1. කොමඩු 1. මිදි . රතු. කළු. කොල. 250g බැගින්. අඹ 2. මැංගුස් 5. රබුටන් 1kg. ඩ්‍රැගන් පෘට්. ඇපල් 5. දොඩම් 5. ඕනෑම කෙසෙල් වර්ගයක් ඇවරියක් බැගින් හා තවත් ඕනෑම පළතුරු වර්ගයකින් දෑයක විය හැකිය.
ඕනෑම කැවිළි වර්ගයක්. 250g බැගින්
තැබිලි ගෙඩි 15
ප්‍රෙශ් මිල්ක්.6
හකුරු.250g
සූකිරි. වියළි මිදි.250g
රට ඉදි. 250g
මාගරින් 205g.
ඒළගි තෙල් 4/1
අබ තෙල් 4/1
පොල් තෙල් බෝතල් 1
පේපර් සර්වියට්
ෆේස් මාස්ක්.
හිස ආවරණ.
පහන් තිර. කපුරු. සුවධ ධූප.
කුරුදු . රත් හදුන්. සුදු හදුන් දර.
සැවැන්දරා මුල්.
සියළුම ඖශධ වර්ග. ආදී වර්ග වලින් දායක විය හැකිය.
එක් අයෙකුට ගමන් ගාස්තුව රු. 2500/කි.
(නවාතැන වෙන කර ඇත්තේ නඩයේ අය සදහා පමණි)

පිං කැමැත්තෝ දායක වී සහභාගී වෙත්වා..