Category: පන්සල ගැන

ශ්‍රී විවේකාරාමය – බොදුහද සනහන පින්බිම

ආරම්භය ශ්‍රී බුද්ධ වර්ෂ 2468 (ක්‍රි.ව.1925) දී ප්‍රදේශවාසී සිං‍‍‍‍‍‍ඤෝ ප්‍රනාන්දු උපාසක මහතා සහ මච්චි ප්‍රනාන්දු උපාසිකා මාතාව විසින් පරිත්‍යාග කරන ලද ඉඩම් කොටසක විහාරස්ථානයේ මුලාරම්භය සිදු වී ඇත.‍‍ පිහිටිම කොළඹ…