මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

මියන්මාරයේ සිතගු බෞද්ධ විශ්වවිද්‍යාල සමූහයේ නිර්මාතෘ සහ අධිපති, බුරුම ශ්වේජින් නිකායේ මහා නායක, අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු, අතිපූජ්‍ය සිතගු ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය මානුෂීය ආධාර වශයෙන්…

විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන වගා වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතුයි

රටේ ඇති විය හැකි බව කියන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් වගා වැඩසටහනක් දියත් කර තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ…

බුදුරදුන් මුල්වරට සිරිලකට වැඩම කළ දුරුතු පෝදා

හේමන්ත සෘතුව සිරිලක සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුවකි. දුරුතු මහ හේමන්ත සෘතුවෙහි දෙවැනි මාසය සේ ම අධික සීතල මාසය ද වෙයි. දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත වන…

කූරගල සවනක් රැස් විහිදෙයි

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස සාක්‍යසුගත මහ සෑ මලුවේ නිදන් වස්තු තැන්පත් කිරිමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි. අඩි 125 ක්…

ඔබගේ කලණ මිතුරා සිතයි

බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු…

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔබ කොතෙක් දුරට ගමන් කොට ඇත්ද ?

මේ ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවරින් 100km ගිය තැන හමුවන වනවාසී බෞද්ධආරණ්‍යයකි. පින්තුරයේ සිටින කිසිදු භික්ෂුන් වහන්සේනමක් හෝ මෙහෙණින් වහන්සේ නමක් බෞද්ධ පරිසරයක් තුල උපත ලද්දෝ නොවෙති….. අඩුම තරමින් බුදුදහමින් පෝෂණය වූ…

අභිධර්මයේ මූලික කරුණු – ප්‍ර‍ත්‍ය විභාගය

පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුම පිරිසිදු වීමට, නිරවුල් වීමට ප්‍ර‍ත්‍යය විභාගය දත යුතුය. එය ගැඹුරු ධර්‍මයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේ ද ප්‍ර‍ත්‍යය විභාගය ඇතුළත් මහා ප්‍ර‍ස්ථාන ප්‍ර‍කරණය…

අපායට ගිය ගමනක්

කරන ලද කුසල කර්මානුරූපව උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබූවකු හට සිය ජීවිත කාලය තුළ දී අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් වුවද ලැබෙන ඒ…

නාවලපිටිය සිරි ධම්මරත්න පිරිවෙනෙහි හිමිවරුන් 08 දෙනෙකුට කොවිඩ්

නාවලපිටිය සිරි ධම්මරත්න පිරිවෙනෙහි නායක ස්වාමින් වහන්සේ ඇතුළු සාමණේර හිමිවරුන් 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි. නාවලපිටිය බව්වාගම සිරි ධම්මරත්න පිරිවෙනෙහි නායක ස්වාමින් වහන්සේ ඇතුළු එම පිරිවෙනෙහි වැඩමව සිටින…

අටවිසි බුදුවරු පිටදුන් බෝධී

අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන්…