1. ‘අර්ථ’ පෙළ බුද්ධ වචනයෙහි නිවැරදි තේරුම අවබෝධ කර ගැනීම. 2. ‘ධම්ම’ සද්ධර්මය මනාකොට දැන ගැනීම. 3. ‘නිරුත්ති’ පෙළ භාෂාවෙහි විශේෂ දැනීම. 4. ‘පටිභාන’ ඉහත සඳහන් කරුණු විස්තර වශයෙන් දැන ගැනීම.
Read more >>
මෙම කාව්‍ය ග්රන්ථ කියවන ඔබ සැමටත් උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙවා!......