topone

silmatha-kaiw

සම්බුදු සසුනෙහි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ලෙස හඳුන්වන දාන ශීල භාවනා යන කටයුතු මනා සිහි නුවණින් හා අවබෝධයෙන් සිදු කළ යුතුය. මේවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පුඤ්ඤකිරියවත්ථු සූත්‍රයෙහි මෙලෙසින් විස්තර වේ.  තීණීමානි භික්ඛවේ පුඤ්ඤකිරිය වත්ථුනී කතමානී තීණී දානමයං පුඤ්ඤකිරියවත්ථු සීිලමයං පුඤ්ඤකිරියවත්ථු භාවනාමයං පුඤ්ඤතිරියවත්ථු යනාදී ලෙසය.එහි අරුත වන්නේ මහණෙනි මේ පුණ්‍යක්‍රියා වස්තු තුනකි.  ඒ තුන මොනවාද යත්  දානමය ශීලමය භාවනාමය පුණ්‍යක්‍රියා  වස්තු යනුවෙනි. මේවා සමබරව සිදු නොකළහොත් සිදුවන විපාක පිළිවෙළින් මෙම සූත්‍රය පෙන්වා දී ඇත.

එහි පළමුවැන්න වන්නේ මේ ලොව යමෙක් දානයක් ශීලයක් මද වශයෙන් සිදුකොට භාවනාමය කටයුත්ත නොකළ කල්හි ඔවුහු මරණින් මතු මනු ලොව සැපයෙන් හීන වූ දුක්ඛිත තැන්වල උපදින බව පෙන්වා දෙයි. එසේම සමහරු දානයක් ශීලයක් ප්‍රමාණවත් ලෙස සිදු කරති. එහෙත් භාවනා නොකරති. ඔවුන් පරලොවදී මිනිසුන් අතර  සෞභාග්‍යමත්ව උපදින බව පෙන්වා  ඇත. තෙවැනි කාරණය ලෙස පෙන්වා ඇත්තේ දානය හා ශීලය අධිකව සිදු කරනු ලබන එහෙත් භාවනාව නොපුරන පිරිස පිළිබඳවයි. ඔවුහු මරණින් පසු චාතුම්මභාරාජික දෙව්ලොව උපදී. මනුලොවදී අධි ලෙස දානය පිදීමේ විපාක ලෙස උසස් ලෙස දිව්‍ය සම්පත් ලබන බව සඳහන් වේ. මීට අමතරව තාවතිංශය, යාමය, තුසිතය යන දෙව්ලොව දස විධ දිව්‍ය බලයෙන් යුතුව සිටින බව කියැවෙන අතර ඇතමෙක් පරනිම්මිත වසවත්ති ආදියෙහිද වසවර්ති මාරයා වී ඉපිදේ. මෙය ධර්මය නොදන්නා වූ ඇතමෙකුට සුභ දායක කාරණයක් විය හැකිය. අපි භාවනා නොකළත් දෙව් ලොව යාමට හැකි බවක් සිතෙන්නට පුළුවන. එහෙත් දෙව් ලොව සැපතනම් තාවකාලිකය. බුදුන් වහන්සේ සක්විති රජකමටත් වඩා සෝවාන් ඵලයෙහි පිහිටීමේ වැදගත්කම දක්වා ඇත්තේ නිවනට භාවනාවේ උපයෝගිතාවය පෙන්වා දීමටය. එබැවින් බෞද්ධ වූ අපගේ පරම සැපත වන නිවන අවබෝධ කර ගැනීමට දානය ශීලය සේම භාවනාවද වර්ධනය කරගැනීම භව ගත වීමෙන් නිදහස් වීමට උපකාරි වේ.

 

සගම අනෝමදස්සි හිමි

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software