topone

silmatha-kaiw

සම්බුදු රජාණන් වහන්සේ රජගහනුවර වේළුමනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි ඊට නුදුරින් වූ එක් ගමක සැදැහැති තරුණියක් වූවාය. ඇය දන්දීම විෂයයෙහි ඇළුණාය. භික්ෂුන් වහන්සේ නමක් දුටුවහොත් තමාගේ සන්තකයේ ඇති කුමන ආහාරකින් හෝ දන් දෙන්නීය. භික්ෂුවක නොදැක්කහොත් ශික්ෂාව පිණිස කොටසක්  වෙන්කර තබා භික්ෂුවක් පැමිණී කළ දන් දෙන්නීය. ඇගේ දෙමාපියන්ද ඇගේ මෙම ක්‍රියාව අගය කළාය. තවතවත් ඇය දන්දීම කෙරෙහි උනන්දු  කළාය. ඇය කෙරෙහි  ලබා දෙන ආහාර පාන වුව දෙගුණයකින්  ලබා දුන්නාය. මෙම අවස්ථාවල  ඇය එම ආහාර කොටස් දෙකකට වෙන්කර එහි අග්‍ර  කොටස භික්ෂුන් විෂයයෙහි දන් දුන්නාය.

පිඬු පිණිස භික්ෂුවක හැසිරෙනු දුටු කල්හි ඇගේ සිත  කුසල ප්‍රබෝධයෙන් පිනා යයි.  දන් දීමෙහි ඇළුණු   ඇය තරුණ වියට පත් වූ කල විවාහ කරදීමට   උත්සුක වීය.  එනමුදු ඇය විවාහ වූ පවු‍ලේ තරුණයා සහ දෙමාපියන් මිථ්‍යා දෘෂ්ටිකයන් විය.
එක් දිනක් අග්‍රශ්‍රාවක මුගලන් මහ තෙරුන් වහන්සේ මැයගේ නිවසට පිඬු පිණිස වැඩම කළ සේක. ඇගේ නිවසෙහි  දන් දීමට ඉතිරිව තිබුණේ කැවුම් කිහිපයක් පමණි. ඒ ස්වල්පය ඇය ඉතා පහන් සිතින් යුතුව උන්වහන්සේට පූජා කර පින් අනුමෝදන් වූවාය. ඇගේ නැන්දනිය මේ මොහොතේ  නිවසේ නොසිටියාය. ඇය වහාම නිවසට පැමිණි පසු සිදුවූ සියල්ල ඇයට කීවාය. ඇය ක්ෂණිකව කෝපය උපදවා දන්දීම පිළිබඳ  මහත් සේ දෝෂ කියා අසල තිබූ ‍පොලු මුගුරකින් හිසට ගසා තරුණ කුමරිය  මරුමුවට  පත් කළාය.  තරුණියද සිතේ ද්වේෂයක් ඇති නොකරගෙන සිටි අතර ඇය මුගලන් මහ තෙරුන්ට කැවුම් පිදූ පිනෙන් දෙව්ලොව  උපත ලැබුවාය.  ශරීර  වර්ණයෙන්  මෙන්ම ඇගේ දිව්‍ය යහනාවද මහත් ශ්‍රීයෙන්  යුක්තය. දිනක් මුගලන්  මහතෙරුන් වහන්සේ දිව්‍ය  ලෝකයට වැඩි කළ ඇයගේ මෙම සැප සම්පත් දැක මෙම සැප ලැබිමට කළ පුණ්‍ය කර්මය කුමක්දැයි විමසා සිටිසේක. ඇය සියල්ල හෙළි කරමින් තමා පසුගිය අත්බැව්හි කැවුම් දුන් පිනෙන් මෙම දිව්‍ය සම්පත්  යස ඉසුරු ලැබූ බව පවසා සිටියාය.

උළාර විමාන වස්තුව

පදියතලාවේ ඤාණවිමල හිමි

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software