topone

silmatha-kaiw

දළදාහිමි වඳින්නට පැමිණෙන සැදැහැතියන් සිය ඇඳුම් පැලඳුම් පිළිබඳ නිසි විනයක්නොමැති ලෙස පැමිණෙන්නේ නම් ප්‍රධාන වාහල්කඩ අසලදීම පොලිස් නිලධාරීන්ගේමගපෙන්වීම යටතේ ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට සිදුවෙයි.එනිසාම පොදුවේ දළදා වඳින්නට එන සැදැහැතියන් වෙනුවෙන් 'දළදා වරුණ' නමින්ශ්‍රී දළදා මන්දිරය විසින් පළකරනු ලබන සඟරාවේ පළවූ මතු උපදෙස් කෙරෙහියොමුවීම ඔබට වඩාත් අනුබලයක් වනු ඇත.

 “අප මෙය ඔබ අතට පත්කරනුයේ අප පින් බිමේත්, ජාතියේත් ගෞරවය හා සංස්කෘතියරැකගැනීමට ඔබත් දායක කර ගනු සඳහාය. මෙම සටහන සිහියෙන්, සැලකිල්ලෙන්කියවන්න.

 

1. ඔබගේ සංවර ඇඳුම ඔබේ හැදියාවේ සංකේතයකි.
2. ඔබගේ සංවර ඇඳුම මේ පින්බිම රමණීය කරවයි.
3. ඔබගේ සංවරශීලීභාවය මේ පින්බිමට සෝභාවකි. ඔබට ගෞරවයකි.
4. මෙම පින්බිමට එන විට සැරසී පැමිණි ඇඳුම් උචිත දැයි සිහියෙන් සිතන්න.
5. ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට කොට කලිසම් (පිරිමි, ගැහැනු දෙපිරිසම)පලාපු සායවල්, අත් නැති/කොට හැට්ට, දණ හිසෙන් ඉහළට වනසේ කොට වූ සායවල් ඇඳ, පපු පෙදෙස නිරාවරණය වන සේ වූ ඇඳුම් යනාදියෙන් සැරසී පැමිණීමෙන් වළකින්න.
6. ඔබ දළදා මාළිගාවට පැමිණෙන විට චාම්, ලා පාට ඇඳුමෙන් සැරසෙන්න.
7. තද පාට (කළු) ඇඳුම පින්බිමට නොහොබිනා බව තේරුම් ගන්න.
8. ඇඳුම ඔබේ චරිතය කියාපාන කැඩපතක් බව සිතට ගන්න.
9. දළදා මාළිගාව පින්බිමක් මිස පෙම්වතුන්ගේ පාරාදීසයක් නොවන බව සිහියට ගන්න.
10. ඔබට ඇත්තේ දෙඇසක් වුවද ඔබ වටා ඇස් දහසක් ඇති බව මෙනෙහි කරන්න.

ඔබ හැසිරිය යුත්තේ හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්වය. මෙම කරුණු අප ඔබ වෙතඉදිරිපත් කළේ කරුණාවෙන් බවත්, රට බාර ගන්නට සිටිනා මතු පරපුරට ඔබගේ ආදර්ශයලබාදීමට බවත් සිහි කරනු කැමැත්තෙමු.”

 

( අත්කොට හැට්ටයක් හෝ පපුව මැද විවර වූ හෝ ඉහළ කොටස අනවශ්‍ය ලෙස නිරාවරණයවූ ඇඳුමකින් නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණීමට සිදුවන අවස්ථාවකදීදෙඋර සහ ළැමද පහළට වැසෙන සේ වෙනත් රෙදිකඩකින් හෝ ස්කාප් එකක් වැනි දෙයකින්එය ආවරණය කර ප්‍රධාන වාහල්කඩින් ඇතුළු විය හැකිය. දණහිසෙන් පහළට දිගු නොවනඇඳුමකින් සැරසී ආවිටෙක ඒ සඳහා චීත්තයක් හෝ සරමක් වැනි සුදුසු රෙදි කඩක්පාවිච්චි කිරීමට  පොලීසියෙන් උපදෙස් දෙනු ලැබේ.)

 

දළදා වරුණ 

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software