topone

අපේ පන්සල ගොඩ නගමු

ලෞකික ජීවිතය අතහැර විමුක්තිය සෙවූ මුල්කාලීන භික්ෂුන්වහන්සේලා ගේ වාසස්තානය වුයේ ඝන වනාන්තරවල පිහිටි ගල් ගුහාවනය.කාලයාගේ ඇවෑමෙන් බෞද්ධ කටයුතු පිලිබදව උනන්දුවක් දැක්වූ කීර්තිමත් හා භක්තිමත් රජවරුන් ,ප්‍රදේශිය පාලකයින් භික්ෂුන්ගේ වසසතනලෙස ආවාස හා  වෙහෙර විහාර ඉදිකර දුන්හ.දඹුල්ල රජමහ ලෙන් විහාරය වටා ඇති ගල් ගුහාවන්හි  පෙර රජ දවස සිටි භික්ෂුන්ගේ වාසස්ථාන වුහ.සංඛ්‍යාත්මකව භික්ෂු සමාජය පුළුල්වීමත් සමග සිංහල රජ දරුවන් හා ප්‍රාදේශීය පාලකයින් විසින් විහාරස්ථාන කර දුන්හ.ඒවා නඩත්තු කිරීමට හා පවත්වා ගෙනයාමට විවිධ අදායම් මාර්ගද සොයා දෙනු ලබුහ.

දඹුලු ලෙන් විහාර යේ රජ දවස ඉදිකල් මුල්ම් ඉදිකිරිම වනුයේ ශ්‍රී වළගම්භා මහා පිරිවෙනයි.ඊට යාබදව මැද පන්සල ඉදිවිය.ඒ ලෙන් විහාරයේ බටහිර බෑවුම දෙසට වන්නටය.පසුකාලීනව නැගෙනහිර බෑවුම දෙසට වන්නට පුරාණ උයන්වත්ත විහාරය ඉදිවිය.

වසර 200 ක පමණ ඉතිහාසයක් හා පරම්පරා හතක ඉතිහාසයක් ඇති එම විහාරයේ වර්තමාන විහාරාධිපති වන්නේ හල්මිල්ල වැවේ පේමරතන හිමියන්ය.උන්වහන්සේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයද උසුලති.ඉකුත් 28 වෙනිදින පස්වරුවේ එම විහාරස්ථානයට අයත් සංඝාවාස ගොඩනැගිල්ලේ  සිදුවූ විදුලි කාන්දුවකින් එම ගොඩනැගිල්ල හා එහි තිබු වටිනා පුස්කොල  පොත් පත් ඇතුළු සාංඝික දේපල විශාල ප්‍රමාණයක් ගිනිගෙන දැවී විනාශවී ගියෙය.

ගින්න ඇතිවූ මොහොතේම දායක දායිකාවන් ඇතුළු මහජනතාව මෙන්ම  දඹුල්ල නගර සභා ගිනි නිවීම් ඒකකයද දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කලත් සිදුව ඇති හානිය ඇති විශාලය.විහාරාධිපති හිමියන් ඇතුළු සාමනේර භික්ෂුන් 16  නමකගේ සියලු පොත් පත් ,වටිනා පුස්කොලපොත් අඩංගු අල්මාරි දෙකක් ගින්නෙන් විනාශ වී ගොසිනි.භික්ෂුන්ගේ පරිහරණයට තිබු  කල සිවුරු,පිරිකර ඇතුළු ආහාර ද්‍රව්‍ය ද විනාශවූ දේවල් අතර විය.ඔවුනට ඉතිරිවී තිබුනේ හැද සිටි සිවුරු අඳනකඩ  පමණය.

ගින්නෙන් පැය 24 ඉක්මයමටත් පෙර එක රැස්වූ සතර පේරුවේ දායක දායිකාවන් තමනට ඒ අවස්ථාවේ කල හැකි උපකාරය කිරීමට ඉදිරිපත්විම කැපී පෙනෙන්නේය.

මේ වනවිට විනාශවී ගිය සංඝාවාස ගොඩනැගිල්ල අලුතින් ඉදිකිරිම සදහා මුල්ගල් තබා අවසන්ය.ප්‍රදේශයේ දේශපාලකයින්,ව්‍යාපාරිකයින්,අවට දායක දායිකාවන් මෙන්ම සතර පේරුවේ දායක දායිකාවන්ගේ ආධාර උපකාර මත දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලින් කොටසක් වැඩ නිමවා කර දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විහරධිපති හිමියෝ කියා සිටිති.”අපේ පන්සල ගොඩ නගමු ‘’නමින් මහජන ආධාර ලබා ගැනීමේ ව්‍යාපෘතියකද ආරම්භ කර ඇත.මහජන බැංකුවේ දඹුල්ල ශාඛාවේ ඒ සදහා ගිණුමක්ද ආරම්භ කර ඇත.ගිණුම් අංකය වන්නේ 138200100039818 යි.පින් කැමති ඔබටත් මේ සදහා දායකත්වය ලබාදිය හැක,වැඩි විස්තර සදහා මෙම දුරකථන අංකවලින් විමසිය හැක.066-2284882හො 0777293878  වලින් විමසිය හැක.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software