topone

silmatha-kaiw

ශ්‍රී ලාංකික සියලු වැසියන්ටත්, සියලුම බොදු ජනතාවටත් , මුලු ලොවටමත්  සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා !!!

 

 

2015.05.04 වන දින සිට 2015.05.10 දින දක්වා මහර තොරණ් වත්තේ 47වන වරටත් ඉදිවන ගණ්ඩතින්‍දු ජාතකය ඇතුලත් දැවැන්ත තොරණ් රාජයා නැරඹිමට ඔබ සැමට කරන ගෞරවනීය ආරාධනාවයි. උස අඩි 55කින් යුත් පළළ අඩි 45කින් යුතු මෙම දැවැන්ත තොරණ් රාජයා අලංකාර රටා මවන විදුලි බුබුළු 50000කින් සමන්විත වේ. මහර ශ්‍රී විවේකාරාමාධිපති ගරු සංඝරක්ඛිත ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ප්‍රදේවාසින්ගේ නොමසුරු දායකත්වයෙන් මෙම අලංකාරවත් තොරණ් රාජයා 47වන වරටත්  නිර්මාණය කිරීමට හැකි වී ඇත. ජාතක කතා වස්තුව කියවීමට >>

505 ගණ්ඩ තින්‍දු ජාතකය

ඇතිසියලූ සතුන්කෙරෙහිපතල කරුණා ඇතිලෝකස්වාමී වූතිලෝගුරු බුදුරජාණන්වහන්සේප‍්‍රවිතත

තරුවරොපසොහි ත ජෙතවනාරාමයෙහි වැඩ වසනසේ ක් . රජ දරුවන් ට දිය යු තු අවවාදයක් අරභයා මේ

ජාතකය වදාළසේ ක. මෙහි වර්තමාන කථාව රජොවාද ජාතකයෙහි විස් තර වශයෙන් ආයේ ය. අතී ත කථාව මෙසේ දතයු තු

යටගිය දවස කම්පිල්ලරට උත්තර පඤචාලනුවර පඤචාලනම් රජ්ජුරුකෙණෙකුන්ඡුන්දයෙන්අගතියට

ගොස්අධර්මයෙන්රාජ්‍ය කරන්නේය. ඒරජ්ජුරුවන්ගේයුවරජ සෙනෙවිරත්ආදීහුඅධර්මයෙහිනිරතව

දනව්වා සී සත් ත් වයන් ගේ අපමණ බඳු පඬු රු ගෙන බොහෝ පී ඩා කරන් නාහ. එකල් හි රාජ්‍ය වාසී සත් ත් වයෝ

රාජ පුරුෂයන් කෙරෙහි භයින්තමන් ගේ අඹුදරුවන් ඇරගෙණ වල් වැද ඒ ඒතැන් හි ඇවිදිනාහ. එකල පෙර

මනු ෂ්‍යවාස තැන් අමනු ෂ්‍යවාසකොට සත් ත් වයෝ ඒ ඒ තැන පැල් ගසාගෙන ඉඳිනාහු . රාජපු රුෂයන්

කෙරෙහි භයි න් දවල් දවස එහි වසන් ට නොපොහොසත් ව තමතමන් ගේ පැල් වටකොට කටු ගසා අහු රා

වලට වැද එහි ත් සොරුන් කෙරෙහි භයි න් ? දවස අවු ත් ගෙයි ලැග පාන් වූ කල් හි අඹු දරුවන් ඇරගෙණ වල්

වදිනාහ. මෙසේ වසන් නා වූ සත් ත් වයන් දවල් දවස රාජසේ වකයෝ දැක අල් වාගෙන අතමිට තු බූ දෙය

උදුරා ගෙන මරා තලා බොහෝ ගැහැට කරන් නාහ. රාත‍්‍ර ි යෙහි සොරහු ද සත් ත් වයන් උන් තැනි න් තැන බලා

අල් වා ගෙන බොහෝව්‍යසනයට පමණුවන් නාහ. මෙපරිද්දෙන්සත් ත්වයන්ට කි සි අස් වැසි ල්ලක් නැති ව

මහත් වූ දුකි න් පෙළෙමින් වසන කල් හි පු රණ ලද බෝ ධිසම්භාර ඇති මහාබෝ ධිසත් වයෝ එනු වර සමීපයෙහි

ගැට ති ඹිරි ගසෙක් හිදෙවිව උපන් නාහ. එකල් හිනු වර රජ්ජු රුවෝ ඒ වෘක් ෂදේ වතාවාට අවු රුද් දක් පාසා

දහසක් අගනා බිලි පූ ජාවක්කරන් නාහ. මෙසේ පූ ජාවිඳ වසන ඒ දිව්‍ය පු ත‍්‍ර එක් දවසෙක් හි සි තනු යේ මේ

රජතෙම රාජ්‍ය විචාරීමෙහි ප‍්‍ර මාදව ඡුන් දයෙන් අගති යට ගොස් සත් වයන් ට දුක් දී වසන් නේ ය. ඒ කාරණයෙන්

සි යලූ රාජ්‍යයම නස් නේ ය. රාජ්‍යවාසී නු ත් මේ දුක් ඛයෙන් මු දා මොහු ත් පරලොවින් ගලවා දැහැමින් රාජ්‍යය

රකි නා ලෙස අවවාද දෙමියි දිව්‍ය පු ත‍්‍ර තෙම රාත‍්‍ර ි යෙහි රජු වැදහොත් ශ‍්‍ර ී යහන් ගබඩාවට වැද ඉස් දොර

සමීපයෙහි සි ට තමාගේ ශරීරයෙන් රන් රැුස් විහි දුවා ආකාශයෙහි සි ටියේ ය. එවේලෙහි යහන ඔත් රජ්ජු රුවෝ

ළහි රු කලඹක් මෙන් දිලි සෙන දිව්‍ය පු ත‍්‍ර යා දැක මෙතැන් හි දිලි හි දිලි හි සි ටිනා වූ තෝ කවරෙක් දැයි

විචාළකල්හිඉක්බිතිරුක්දෙවි කියනුයේරජ්ජුරුවෙනිඅවුරුදු පතා තොප ගෙන්බලිග‍්‍රහණය කොට මේ

ති ඹිරිගස වසන් නාවූ වෘක් ෂ දේ වතාවානම් මමය, තොපට අවවාද දෙනු පි ණි ස ආමි කී යේ ය. එසඳ ඒ රජ

කි යනු යේ දිව්‍ය පු ත‍්‍ර ය තෝ මට කෙසේ වූ අවවාදයක් දෙයි දැයි විචාළේ ය. එවේලෙහි රජහට අවවාද දෙන

දිව්‍ය පු ත‍්‍ර තෙම මෙලෙස කී ය. රජ්ජු රුවෙනි තෙපි රාජ්‍ය ධූ රයෙහි ඉතාම ප‍්‍ර මාදව රාජ්‍යය කරව ඒ කාරණාවෙන්

තොපගේසියලූ රාජ්‍යය පරසතුරන්විසින්පැහැර කොල්ලකෑ කලක්පරිද්දෙන්විශේෂයෙන්නටුයේය.

තවද රජ්ජු රුවෝ ප‍්‍ර මාදව රට විචාරන් නාහු වීනම් තමන් ගේ රාජ්‍ය වලටත් හි මි නොවෙති . ඒ ආත් මභාවයෙහි

ම බොහෝ අනත්‍ථ_ වලට පැමිණ පරලොව්හි ත් නරකාදී දුක් විඳිනාහ. ඒ රජ දරුවන් ට විචාරීමෙහි මදක් ප‍්‍ර මාද

වූ විට අනතඃපු ර ස් ත‍්‍ර ී හු ඇතු ළු නු වර පි ටි නු වර සත් ත් වයෝ දැයි යන සි යල් ලෝ ම උන් වහන් සේ රාජ්‍යධූ රයෙහි

ප‍්‍රමාද සේක. අප කළ මේ කටයුතුනොකටයුතුවිචාරන්ට නුඋන්සේකැයිස්වෙචඡුාවෙන්දවස්යවා

අකාරියෙහිම නිරන්තරව වසන්නාහ. එබැවින්රජ දරුවන්විසින්පමාවක්නැතිව රාජ්‍යය විචාළ යුතු ය.

තවද රජ්ජුරුවෙනිසමෘතියගේඅවිප‍්‍රවාසය නිර්වානයට පිහිටවන්නේය. සිහිමුලාව විසීම මරණයට

ඒ කාන් තයෙන් පි හි ට වන් නේ ය. කු සල කරණයෙහි ප‍්‍ර මාද සත් ත් ව තෙම විදර්ශනාදිය පු නරුත් පත් ති ය සි ඳගත

නොහෙන් නේ ය. සංසාරයෙහි ඉපදීමය. යම් වශයෙන් බොහෝ දුකට පැමිණෙන් නේ ය. අප‍්‍ර මාදසී ලී විදර්ශක

පු ද් ගලතෙම භවයෙහි ඉපදීම් නසා ජාති දුකඛය සි ඳිනේ ය. තවද රජ දරුවෙනි ආරොග්‍යාදී වූ ජීවිත මදයයි

කියන ලද ත‍්‍ර ිවිධ මදයෙන් ප‍්‍ර මාද වූසත්ව තෙම මනු ෂ්‍යඝාතාදීවූත‍්‍ර ි විධ දුශචරිතයෙහිනිරන් තරව ස් ව

කෘති යෙහි ප‍්‍ර මාදව කත_ ව්‍ය නොදැන වසන් නාහු රජදරුවෝ හස් ත පාදචෙඡුදය කි රීමෙන් හා සව_ සංහරණය

කි රීමෙන් හා ඤාති ධන ජීවිතාදී අනත්‍ථ_ යක් කොට අරණ ලද් දේ ඉදින් ජීවත් වීනම් තමාගේ ජීවිකාවෘත් ති

කොට ගතනොහී සොරකම් කි රීම් මං පැහැරීම් ආදිය කරන් නේ දිලි ඳු වීමෙන් පව් කරන් නේ ය. රාජ්‍යය විචාරී

මෙහි ප‍්‍ර මාද වූ බොහෝ රජ දරුවෝ ද අවශේ ෂ වූ බොහෝ සත් ත් වයෝ ද රාජ්‍ය ශ‍්‍ර ී යෙන් හා තමන් ගේ

සැපතින්හා ජීවිතයෙන්පිරිහුනුබව ක්‍ෂාන්තිවාද ජාතක සරංග ජාතක, වෙතිය ජාතකාදියෙන්අසා

දතයු තු වන් නේ ය. රටට වැඩ හැසි රීමෙහි ප‍්‍ර මාද වූ රජහු ගේ සි යලූ ගම මහි ස ධන ධාන්‍යාදී සම්පත් නස් නාහ.

යසහොග පි රිහී මෙන් කායි ක චෛතසි ක දුකඛයට පැමිණෙන් නේ යයි මෙලෙස කි යා නැවත අවවාද කරන් නාවූ

දිව්‍ය පුත‍්‍ර තෙම රජ්ජුරුවෙනි තොපගේ මේ රාජ්‍යය විචාරීමෙහි ප‍්‍ර මාද වූ පක්‍ෂග‍්‍ර ාහී බවද ප‍්‍ර භූන් ගේ ගහටවිඳ

දිලි ඳු සත් වයන් අවු ත් මු ර ගෑ කල් හි නොවිචාරීමද කටයු තු පරීක්‍ෂා නොකොට සහසි කි ම්ද ගු ණායු ණු නොදැන් මද

නී ති යෙහි කොවිඳ නොවන බවද ප‍්‍ර ජාවට යම් දුකක් පැමිණි කල් හි සමකොට නොසි තී මද යන මේ සි යල් ල

රාජධර්මයෙක්නොවන්නේය. එසේවූරජහට දරුවෝඉඳින්ඇතිවූනම් අධර්මිෂ්ට රජහුගේපුත‍්‍රවූමේතෙම

මතුඅපට කවර වැඩක්කරන්නේද  ඕහට ශෙවතචඡුත‍්‍රය හා රාජ ඉසුරු නොදෙම්හයිරාජ්‍යයට

නොපමුණුවන්නාහ. මෙපරිද්දෙන්ප‍්‍රවේණිරකිනා දරුවෝද  ඕහට ඇතිනොවන්නාහ. සියලූ සැපතින්

පි රිහු ණු රජහු ඤාති මිත‍්‍ර යෝ ද සහෘදයෝ ද සි ව්රඟ සෙනඟද යන මොහු රජ දරුවන් නම් සි යලූ ප‍්‍ර ජාවගේ

දෙමව්පිය තනතුරෙහිසිටියාහ. මෙරජ පක්‍ෂපාතීයයිසිතා මානය නොකරන්නාහ. පරීක්‍ෂාකාරී නොවන

කටයු තු ඇති හි ත පක් ෂ මූ ල මාත‍්‍ර යන් නොවිචාරා කටයු තු කාරිය නොදන් නා අඥාන මන් ත‍්‍ර ී ගේ මන් ත‍්‍ර ණයෙහි

පවත් නාහු . පොරණ සැවපටය හැර යන සර්පයාමෙන් ශ‍්‍ර ී කාන් තාව ඔහු ඇර යන් නී ය. තවද මෙකී සි යලූ

දෝ ෂයෙන් වැලකී කාය`චාරාදියෙන් අකු සල් නොකොට කරණ රාජ්‍ය ධු රයෙහි ප‍්‍ර මාද නොව මේ වෙලාවට

මේවා කළමනා කටයු තු යයි පරීක්‍ෂාකාරීව දවසරිනාහු රජහට සි යලූ සැපත් හු පෙර මසසඳසෙයි න් දවසි න්

දවස වඩනාහ. මෙපරිද් දෙන් රජහට අවවාද දී දිව්‍ය පු ත‍්‍ර කි යනු යේ මහ රජ තොපගේ දෝ ෂ තොපි මේයයි

නොදන්නේය. පිටිනුවර අප‍්‍රසිද්ධ වේසයෙන්ඒඒතැන ඇවිද රජ්ජුරුවන්වහන්සේමෙබඳු ගුණ ඇති

සේකැයිවත්නුගුණ ඇතිසේකැයිවත්කියන සත්ත්වයන්ගේබස්අසා තත්වූපරිද්දෙන්දැන රාජ්‍යය විචාරා

වසවයි අවවාද දී අනතඬ_ ානවූ යේ ය. එවේලෙහි දිව්‍ය පු ත‍්‍ර යා කී බස් අසා රජ්ජු රුවෝ ද කල කි රුණු සි ත්

ඇති ව දෙවෙනි දවස් රාජ්‍යය අමාත්‍යයන් ට පාවාදී පු රෝ හි ත බමු ණා හා සමඟ වෙස් වලා නැගෙනහි ර

වාසලින්පිටත යොදුනක්තැන්ගියේය. එතැන්හිඑක්තරා පිටිසර වැසිමහලූ පුරුෂයෙක්වලින්කටු

හැරගෙණ ඇවිත් ගෙය වටකොට අවු රා දොර පි ටින් අයා බැඳ තමාගේ බිරින් ද හැරගෙණ වලට වැද සවස

රාජ පු රුෂයන් ගෙවල් ඇර ගි ය කල් හි තමාගේ ගෙයි දොරකඩ කටු ඇද දමන් නාවූ ඒ පු රුෂයා පය කටු වෙක්

ඇනු නේ ය. එවේලෙහි එතෙම පඤචාල රජහට අව අවා කටු හරිනේ යම්සේ මම මේ කටු වෙන් ඇනී

දුක් විඳිනා ලදිම්ද එපරිද් දෙන් පඤචාල දේ ශවාසී රජද සංග‍්‍ර ාම භූ මියෙහි පැරද සතු රන් ගෙන් පැරද ති යු ණු වූ

හී යෙන් විදුනා ලදුව මා සේ ම දුක් අනු භව කෙරෙත් වයි ඇති වූ යේ ය. එසඳ අප‍්‍ර සි ද් ධ වේශයෙන් රජහු හා

සමඟ ගි යා වූ පු රෝ හි ත බමු ණු කි යනු යේ එම්බල මහලූ පු රුෂය වයොවෘඬ හෙයි න් තාගේ ඇස ඇඳුරු බව

හේතුකොට ගෙන පය කටුඇනගෙන නිරපරාධවූරජ්ජුරුවන්වහන්සේට නිස්කාරණයෙහිබෙණෙයි

කි මෙක් ද තා යන මග කටු අවුලා දමා මග තනන්නේ රජ්ජු රුවෝ දැයි විචාළේ ය. එවේලෙහි පු රෝ හි තයා කී

බස් අසා මහලූ පු රුෂ කි යනු යේ බ‍්‍ර ාහ් මණය අධර්මිෂ් ට රජහු විසි න් අනු ශාසනා කරන ලද මේ රාජ්‍යය

විචාරයක්නැතිබව හේතුකොටගෙන අධර්මිෂ්ටයෙන්ගන්නා කරවූවරයෙන්පෙලෙන ලද රාජ්‍ය වාසීන්

දවල් දවස සේ වකයන් විසි න් බොහෝ වධ බන් ධනයට පමු ණු වන ලද් දාවූ රාත‍්‍ර ි යෙහි දු සොරුන් විසි න්

කොල් ලකා නොයෙක් ව්‍යසනයට පමු ණු වන ලදුව දවල් දවස දොර පි ටින් හයා බඳ අඹු දරුවන් හා සමඟ

වල් වැද සැඟවී ? දවස සොරුන් කෙරෙහි භයි න් ගෙවලට අවු ත් ගෙයි ලගි න මම එසේ ම දවල් දවස වල

හි ඳ දැන් අවු ත් දොරකඩ ගැසූ කටු හැර දමන වේලෙහි මා පය කටු ඇනු නේ යයි කි යා රජ්ජු රුවෝ දැහැමින්

රාජ්‍යය කරන් නාහු වී නම් අමාත්‍ය සේ විකාදීහු එපරිද් දෙන් ම ධර්මිෂටයාහ ඔවු න් ධම_ මිෂට වු වහොත් සත් වයන් ට

අන්‍යය නොවදීනම් සත් ත් වයෝ වල් නොවැද තම තමන් ගේ ගෙයි සැපසේ දරුවන් උකු ලෙහි නටවමින්

විභවානු රූපවූ පරිද්දෙන් වසන් නාහු . රජ්ජුරුවන්වහන් සේ නි සා වේද අප සැපසේවසන් නේ යයි රජ දිවසු ව

විඳිවයි ආවාඩ වඩා ඉඳිනාහ. මේ රජහු එලස විචාරණකමක් නැති හෙයි න් වේද ගේ නැති ව දොර නැති ව

අප දුක්විඳිනේයයිකියා තොපගේරජ්ජුරුවන්ගේගහටයේඇවිදිනාහෙයින්වේද මේ කටුඇනුනේයයි

මෙලෙස රජ්ජු රුවන් ට දෝ ෂාරෝ පණය කොට කී යේ ය. එකල් හි රජ්ජු රුවෝ ඔහු ගේ බස් අසා ආචාරීනි මහලූ

පු රුෂයා කී යේ ඇත් තමය. අපගේ ම දෝ ෂය මෙතැන් පටන් දස රාජධර්මයෙන් රාජ්‍යය කරම්හයි කි යා නු වරට

නි ක් මේවයි කි යත් ම, පු රෝ හි ත බමු ණු ද බෝ ධිසත් ත් වයන් ගේ ආනු භාවයෙන් දේ වයන් වහන් ස නැවතත් පරීක්‍ෂා

කරම්හයිකීයේය. ඒරජ යහපතැයිගිවිස අනික්මගකට යනුයේඅතරමග එක්දුක්ඛිත මැහැල්ලක්කියන

මෙබඳු බස් ඇසු යේ යි . එක් තරා වයොවෘඬ_ ස් ත‍්‍ර ි යක් තමාගේවැඩි වයසට පැමිණිදුන්දෙන් නෙකු ගෙහි ම

රඳවාගෙන වලින්දර පලාගෙණවුත්විකොට රකින්නී. එක්දවසක්වලට ගොස්පලා කඩන්නී. කැලයෙන්

අතවැරද පෙරලීබිමවැටී ඇඟ කඳුලූ වැලිත්ඇසකඳුලූත්පිස පිස රජ්ජුරුවන්ට ආක්‍රොෂ කරන්නී. මෙලෙස

කි යා මේ අධර්මිෂට බ‍්‍ර හ් මදත් ත රජ කවර දවසේ විනාශයට යන් නේ ද, මේතෙම මළේ නම් සත් වයෝ සැපසේ

ඉදිනාහ. එසේ කල් හි මාගේ දරුවෝ සැපසේ රැුකී හි ඳිනාහු . මාත් රැුක සැපසේ තු මූ ත් රැුකී ගන් නාහ. මේ පවිටු

රජහු ගේ විජිතයේ ඉඳ දරුවෝ ත් මමත් දුක් විඳුම්හයි හඬ හඬා සි ට මෙ පරිද් දෙන් කි යන් නාහු . ඒ මැහැල් ලගේ

බස්අසා පුරෝහිත කියනුයේවෘඬ තැනැත්තිය තිරජ්ජුරුවන්ට පරිභව දොඩන්ට කාරණා කිම්ද, තොපගේ

දරුවන් ට සැමියන් සරාලන් නෝ උන් වහන් සේ දැයි විචාළේ ය. එවේලෙහි බමු ණාට පි ටිසර වැසි මැහැළි

කියන්නීරට අවිචාරමත්ව කරවුවර ගැන්මෙන්හා ? දවස සොරුන්ගෙන්අනවකාශයෙන් පෙළෙන ලද

රාජ්‍ය වාසීන්ගෙන්මාගේදරුවන්පිසවා කන් නෝකවුරුද? කවර සත්ව කෙනෙකුන්කයට සිතට සැපයෙක්

ඇද් ද, ඉඳින් මෙකි ය දුක් නැති ව හි ඳිත් නම් සැපසේ ගෙවදොරව ඉඳිනාහු කු ටු ම්බ සණඨාපනයෙහි සි ත් අලවා

වෙසෙති. එසේකල්හිමාගේදරුවෝත්ගෙව දොරව රැුකෙන්නාහු. තුමූත්රැුකීමාත්රකිනාහයිමෙපරිද්දෙන්

ඈ කීබස්අසා රජ්ජුරුවෝකියන්නාහුආචාරීනිමෑ කීයේකාරණමය නුවරට ගොස්මෙතැන්පටන්

දැහැමෙන් රාජ්‍යය කරම්හයිනි ක් මුණු කල් හි අතරමග එක් තරා ගොවියකු කි යන ශබ්දයක් ඇසු වාහු යි සානා

ගොවියාගේ සාලී නම් ගොනෙක් සී වැල පය ඇනී යා නොහී එතනම වැටින. ඒ සානා ගොවියා රජහට අවා

කි යන් නේ මේ ගොනා සී වැලි න් මිදුනා ලදුව පයබිඳී යම්සේ යානොහී වැදහොවීද, එපරිද් දෙන් මේ පඤචාල

රජද යු ඬයෙහි සතු රන් විසි න් පරදවන ලද් දේ අඩයටියෙන් ඇමනී මේ ගොනා සේ ම අනාථ අසරණව

වේදනාමත් ව මරණ බිම්හි වැටී වැදහොව්වයි කි යා මෙපරිද් දෙන් ඇඬූ යේ ය. ඉක් බිති පු රෝ හි ත බමු ණු කි යනු යේ

කාසි වලය තෝ ඉතා අඥානයෙහි ය. සී සානාවූ තෙමේම ගොනා පය සී වැලි න් ඇන පය බිඳ කි සි අපරාධයක්

නැතිනිර්දෝෂීරජහට අවන්නෙහිය. එබැවින් තෝඉතා අධර්මිෂ්ට එකෙකැයිකීය. එවේලෙහිගොවියා

කියනුයේඑම්බල පින්වත්වූබ‍්‍රාහ්මණය, ප‍්‍රජාව රැුකීමෙහිනිරාභිලාසි වූඅධර්මයෙන්බදු පඬුරු ගෙන

සත් ත් වයන් පෙලන් නාවූ රාජ චොර භයි න් පී ඩිතව මද වැසි ල් ලක් නොලබන දනව්වාසී න් ඇන මේ රජහට

දෙඩු වයි තොපි මට කනස් සළු නොවව, මාගේ වචනය ඇසූ පමණක් වීනා අවශේ ෂ සත් ත් වයන් කි යන

අක්‍රෙ ාෂපරිභව නොඇසු ව. බොහෝ සත් ත් වයෝ මෙපරිද්දෙන් පංචාල රජහට පරිභව බෙණෙතී , තවද

බමු ණානෙනි , තෙපි මාගේ වැරැුද් දෙන් ගොනා පය බිඳුනැයි කි ව් නම් එසේ නොවෙයි මාගේ ස් ත‍්‍ර ී ය දවල්

බත්ඇරගෙණ එන්නීඅතරමගදී දැක රාජ සේවකයන්විසින්බත් උදුරණ ලද් දේවන, ඒකාරණයෙන්නැවත

 ඕතොමෝ ගෙට ගොස් දර පැන් සපයා මට බත් පි ස ගෙණෙන් නී වන, දවල් වල කල් බත් නොලැබ

ක්‍ෂූ ධාවෙන් පී ඩිතව ඈ එන පෙරමග බල බලා ගොනාට අස් ථානයේ පාර ගසාපී මි, ඒ ගොනා පය ක්‍ෂණයක

ඇද සී වැල ඇනගත, මේ කාරණයෙන් මා විසි න් පහරන ලද් දේ නොවෙයි අධර්මිෂ් ඨ රජකම් කරන ඒ

පඤචාල රජහුවිසින් පහරණ ලද් දේයයිකීයේය. එසේඔහුකීබස්අසා කීයේකාරණමය, මෙතැන්පටන්

දැහැමින් සෙමින් රාජ්‍ය කරම්හයි කි යා යන් නාහු . අතරමග ලැගු ම්ගෙන උදාසන නි ක් මු නු කල් හි කු ළු දෙනකගෙන්

කි රි දෝ මින් සි ටි ගොපල් ලා ගොන් පයි න් පැහැර කි රි මු ට්ටියක් බිඳ ගොපල් ලාත් ඵලා ගෙන දිව පු ව. එකල් හි

එඬෙරා වැලි පි ස පි ස නැගී සි ට මෙලෙස කි යන් නේ යම්සේ මේ දෙන් කි රිමු ට්ටිය හා සමඟ මා ඇන එලාපු ද

එපරිද්දෙන්මේ පඤචාල රජහුයුඬ භූමියෙහිතියුණුමුවහත්ඇතිකඩුවෙන්දෙකඩ කොට ගසත්වයිකියා

අක්‍රොෂ කෙළේය. එසඳ ඔහුකීබස්අසා බමුණුකියනුයේපින්වත්වූගොපල්ල මේ දෙන කිරිමුට්ටිය බිඳ

තා ඇන එලාගෙන ගි යාය. මේ රජහු ගේ කවර දෝ ෂයක් දැක දෙඞීද ඒ කාරණය මට කි යවයි කී යේ ය.

එවේලෙහිකාරණා කියන ගොපලූ පින්වත්වූබ‍්‍රාහ්මණය, පඤචාලරජ ඡුන්දයෙන්අගතියට ගොස්රාජ්‍ය

ධු රයෙහි ප‍්‍ර මාදව ජනපදවාසීන් ට බොහෝ පීඩා කරන්නේ ය. ඔහු ගේ සේ වකයෝ පසල් දනව්වවට ගි යා හු දු

පීඩා කරන්නාහ. එසේහෙයින්මම ද ඒසේවකයන්විසින්බොහෝකොට කිරි ගෙනේවයිපෙලෙන

ලද්දෙමි චණ්ඩ වූඅනට අසුනොවන කිරි දෙවිය නොහෙන දෙනකගේකිරි දොවන්ට වනැයිකීකල්හි

අප‍්‍ර සි ද් ධ වේෂයෙන් ගි ය රජ්ජු රුවෝ බමු ණාට කි යන් නාහු ආචාරීනි මේ පු රුෂයා කී යේ කටයු තු මය, මෙතැන්

පටන් එලෙස නොකරම්හයි කි යා තමන් ගේ නු වරට අභි මු ඛව නි ක් මු ණාහ. මෙසේ ඔවු න් දෙදෙනා යන කල් හි

අතරමග ගමෙක බදු එලවා සි ටි එක් රජපු රුෂයෙක් කඩු කොපු වට යහපතැයි කඹු රුවන් වස් සෙකු මරා සම

උපු ටා ගත් තේ ය. එසඳ ඒ වස් සාගේමව් දෙන් පු තා කෙරෙහි ශෝ කයෙන්තන නොකා පැන් නොබී

අනවකාශයෙන් අඬ අඬා පු තු මැරූ තෙන වටකොට ඉව ල ලා මහත් ශෝ කයෙන් ඇවිදිනී යා එකල් හි

ශෝ කයෙන් අඬමින් සි ටි දෙන දැක ඒ ගම කෙළ ඇවිදිනා කු ඩා කොල් ලෝ රජ්ජු රුවන් ට පරිභව බනන් නාහු

යම්සේ මේ දෙන් තොමෝ දරු ශෝ කයෙන් නොකා නොබී අඬා ඇවිදීද එපරිද් දෙන් මේ පඤචාල රජ දරු

ශෝ කයෙන් ශෝ කාතු රව නොකා නොබී අඬා ඇවිදිවයි කී හ. ඒ කු මාරවරුන් ගේ බස් අසා කි යන් නාහු බමු ණු

පින්වත්වූකුමාරයෙනිධෙනුව තනපැන්නොකා අඬා ඇවිදින්ට රජ්ජුරුවන් කළ දෝෂ කවරේද, ඒ දෝෂ

මට කි යවයිකී යේ ය. මෙසේ විචාළ බමුණාට කාරණා කියන් නාවූකෙළ ඇවිදිමින් සිටි කු මරවරහු එම්බල

බ‍්‍ර ාහ් මණය රජහු ගේ අමැදහත් කමින් හා පු ස් නා පමණ බලි ග‍්‍ර හණයෙන් උපද්‍රව වූ ? දවල් සොර සතු රු භයි න්

මු ලාවූ දනව්වාසී හු එම රජහු ගේ සේ වකයන් විසි න් ගහට කරණ ලදහ. තවද මේ ධෙනු වගේ කඹු රුවන් පැහැ

ඇති බාල වස් සා මරා බදු එලවීමෙහි සි ටි පු රුෂ සම උපු ටා ගත් තේ ය. විචාරමත් කමෙක් ඇත් නම් අන්‍යය

මෙලෙස නොපවතී, ඒකාරණයෙන්රජ්ජුරුවන්වහන්සේට අප දෝෂාරෝපණය කොට කීයේයයිකීහ.

එසඳ රජ්ජුරුවෝආචාරීනිබාලදරුවන්කීයේකාරණායයිකියා නුවරට අභිමුඛව නික්මුනාහ. එකල්හි

අතරමග දිය සුන්එක්පොකුණෙක මඬුවන්කපුටුවෝතුඩින්බිඳ කන්නාහ. එවේලෙහිඔවුන්දෙදෙනා

එතන සමිීපයට වන්කල්හිම බෝධිසත්ත්වයන්ගේඅනුභාවයෙන්මඬුවෝකියන්නාහුතියුණුමුවහත්ඇති

යවු ලට බදු කපු ටු වන් ගේ තු ඩින් බිඳුනා ලද යම් සේ අපි කන ලදුමෝ ද එමෙන් පඤචාල රජහු යු ද් ධයෙන්

පරදන ලද් දාහු යම්සේ අපි කල ලදුමෝ ද එමෙන් පඤචාල රජහු යු ද් ධයෙන් පරදනලද් දාහු අඩ යටියෙන් ඇන

දෙපලූකරත් වයි කි යාකී හ. ඒ අසා මඬු වා හා සමඟ කථා කරන් නාවූ බමු ණු මෙලෙස කි යා මණ් ඩු කයා මනු ෂ්‍ය

ලෝ කයෙහි රජදරුවෝ සි යලූ සත් ත් වයෝ කෙරෙහි ආරක්‍ෂාව කරන් නාහු නොවෙති . එසේ හෙයි න් මෙපමණකි න්

රජ්ජුරුවෝඅධර්මිෂ්ඨයෝයයිකීයේඅයුක්තියයිකීය. මෙසේබමුණුකීබස්අසා මඬුවා කියනුයේබමුණු

ඉතාම පක්‍ෂග‍්‍ර ාහී එකෙක, සි යළු රාජ්‍යය අලලා බොහෝ වධ බන් ධනයෙන් සත් ත් වයන් පෙලෙන ඡුන් දයෙන්

අගති යට ගොස් ප‍්‍ර ජා පාලකව හි ඳිනා මේ රජහට මා කී යේ වැරැුද් දයයි ඉඳින් බමු ණ මේ රජ දසරාජධර්මයෙන්

රාජ්‍යය කරන්නේවී නම් මේ රාජ්‍යය වස්ත‍්‍රාභරණ ධන ධාන්‍යයෙන්සමුධ_වන්නේය. වැඩ සස්‍යයෙන්යුක්ත

වන්නේය. සියලූ වැව් පොකුණුහෝකඳුරැුලිආදිය ප‍්‍රසන්න ජලයෙන්පිරී සිටිනේය. සත්ත්වයෝසුඛිත

මුදිතවූවාහුබත්අනුභවකරන කල්හිඅග‍්‍රපිණ්ඩය ඇර කපුටුවන්ට දෙන්නාහ. කපුටුවෝබත්අනුභව කොට

මෙලෙස ප‍්‍රාණව`ධ නොකරන් නාහයියනාදීන් රජ්ජුරුවන් ගේඅමැදිහත්කමින් මේ සි යල්ලවන්නේ යයි වෘක්‍ෂ

දේ වතාගේ ආනු භාවයෙන් කී හ. මෙසේ මඬු වා කී බස් අසා රජ්ජු රුවන් හා පු රෝ හි ත බමු ණා හා දෙන් න

ඔවුනොවුන්කථාකොට වල වසන තිරිසනුන්පටන්කොට සියල් ලෝම අපට පරිභව බෙණෙතියිකි යා

එතනි න් වැලප නු වරට ගොස් එතැන් පටන් දසරාජ ධර්මයෙන් රාජ්‍ය කොට බෝ ධිසත් ත් වයන් ගේ අවවාදයෙහි

පි හි ටා දානාදී සු චරිතයෙහි යෙදී සතර සංග‍්‍ර හ වස් තු වෙන් ජනරඤජනය කොට විසූ හයි භාග්‍යවත් වූ

බු දුරජාණන් වහන් සේ කොසොල් රජහට මේ ධර්මදේ ශනාව ගෙනහැර දක් වා වදාරා මහ රජ්ජු රුවෙනි රජ

දරුවන් විසි න් නම් සතරමහ`චීපයෙහි එක පැති ර වස් නා චාතු `චික මහා මේඝයක් මෙන් සි යලූ සත් ත් වයන්

කෙරෙහි සව_ සාධාරණව පැවත රාජ්‍යය කටයු තු යයි වදාරා මේ ජාතකය පූ ව_ ාපරසන්‍ධි ගලපා නි මවා වදාළසේ ක.

එකල් හි රජ්ජු රුවන් දාන ධර්මයෙහි අප‍්‍ර මාදව වසන ලෙස අවවාද දුන් වෘක් ෂ දේ වතාවා නම් බු දුවූ මම්මයයි

තමන්වහන්සේදක්වා වදාලසේ ක.

 

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software