topone

ශ්‍රිපාද වන්දනා සමය උඳුවප් පොහෝදා ඇරඹේ

මත්පැන්,ඩෝල,විගඩම් තහනම් - පොලිසිය කියයි

sripada2014 ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මස 16 වැනිදා උදාවන උඳුවප් පෙහෝ දිනයෙන් ආරම්භ වෙයි. මෙවර ද දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රීපාදය වන්දනාමාන කිරීම පිණිස පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩ පිළිවෙලක් හැටන් පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී පාදය වන්දනාවේ දී සමහර අනතුරු සිදුවන්නේ බීමතින් පසුවීම යන වැරැද්ද මතයි. එබැවින් ආරම්භයේ පටන් ගමනාන්තය දක්වා මත්පැන් පානය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. බැතිමතුන් රැගෙන පැමිණෙන රථ වාහනවල රියදුරන්ද මත්පැන් පානයෙන් තොරව රිය පදවන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

බැතිමතුන් උචිත ඇඳුම් පැළඳම් පැළඳ සිටින ලෙස හා වාදන භාණ්ඩ මෙන්ම මත්පැන් ගෙන ඒමෙන් වලකින ලෙස පොලිසිය දැනුම් දෙයි.

කුඩා දරු දැරියන් වන්දනාමාන කිරිමට කැඳවා ගෙන ඒමේදි අනන්‍යතාව තහවුරු කර ගැනිමට හැකි තොරතුරක් ඇතොත් සාක්කුවේ හෝ ආරක්‍ෂිත ස්ථානයක සටහන් කරන ලෙස ඉල්ලා සිටී. ඒ මගින් දරුවා අතරමංවිමකදි සොයා ගැනිමට පහසු වන බව පොලිසිය පවසයි.

ශි‍්‍ර පාද වන්දනාව සඳහා සති අන්තයේදි බැතිමතුන් රැගෙන විශාල වාහන සංඛ්‍යාවක් පැමිණෙන බැවින් එම වාහන හැටන්, නොර්වුඩ්, මස්කෙළිය හරහා නල්ලතන්නිය වෙත ළගා වන ලෙසටත්, වන්දනාව නිම කිරීමෙන් පසු එම වාහන මාවුස්සාකැලේ, නෝටන්බි‍්‍රජ් හරහා හැටන් - කොළඹ මාර්ගයට පැමිණ ගමන් කරන ලෙසටත්, විශේෂයෙන් දොර දෙකේ බස් රථ පමණක් හැටන්,නොර්වුඩ්, මස්කෙලිය හරහා නල්ලතන්නියට ගොස් වන්දනාවෙන් පසු නැවත එම මාර්ගය ඔස්සේම ගම්බිම් බලා පිටත්ව යන ලෙසටත් පොලිසිය රියදුරන් වෙත දැනුම් ද සිටි.

වන්දමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් දිය ඇලි, ගංඟා, ජලාශ, ඇළ, දොලවලින් දිය නෑමේදි සුදුසු ආරක්‍ෂිත ස්ථානයක් තෝරා ගන්නා ලෙසත්, හඳුනා නොගත් සහ අනාරක්‍ෂිත ස්ථානවලින් දිය නෑමෙන් වලකින ලෙසත් පවසයි.

ශී‍්‍රපාද වන්දනාමාන කිරිම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා නල්ලතන්නිය පොලිසියට අනුබද්ධව රතු අම්බලම,ගඟුලතැන්න, ඉදිකටුපාන සහ ශි‍්‍රපාද මළුව යන ස්ථාන වල පොලිස් මුර පොළවල් 04 ක් ස්ථාපනය කෙරේ.

බැතිමතුන්ට කිසියම් කරදරයකට හෝ අනාරක්‍ෂිත තත්ත්වයකට මුහුණපෑමට සිදු වුවහොත් දුරකථන අංක 051-2225063 මගින් අමතා සහ ආසන්තම පොලිස් ස්ථානය වෙත හෝ පොලිස් නිලධාරින් වෙත ගොස් සහය ලබා ගන්නා ලෙස බැතිමතුන්ට දන්වා සිටී.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software