topone

පිළිස්සුම් තුවාලවලට කදිම අක්කපාන

 ශාක විද්‍යාවේදී කැලන්ඩෝ පිහිටා ලැම්පර්ස් නාමයෙන් හඳුන්වන අක්කපාන  ශාකය අයත් වන්නේ කැසු‍ලේසියා  කුලයටයි.
‍පොදුවේ වියළි කලාපයට හැඩ ගැසී ඇති ශාකයක් ලෙස හැඳින්වුවද අප රටේ නම් සියලුම පළාත්වලදී මෙම ශාකය හොඳින් වැඩේ.
මෙම පැළෑටිය වැඩීමට එතරම් සරු භූමියක් ද අවශ්‍ය නොවේ. ගල් පර්වත ආදිය මත ඇති කොළරොඩු ගොඩවල්වල එසේත් නැතිනම් සුළු පස් ප්‍රමාණයක් පවතින ස්ථානයක වුවද මෙම ශාකය වැඩීමට සෑහේ.
ජලය ද එතරම් ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අක්කපාන කොළයක් ස්පර්ශකර බැලීමේදී එය තරමක් පිම්බුණු (මාංශලමය) ස්වභාවයකින් යුතු අතර එහි මතුපිට ඉටි වැනි ආකර්ෂණයක් සහිත දිළිසෙන ස්වභාවයකින් පෙන්නුම් කෙරේ.
මෙම ශාකයේ පත්‍ර එසේ සකස් වී ඇත්තේ ඒවා තුළ ජලය රැස් වී ඇති බැවිනි. මෙම පත්‍රයන් දෙකට කඩා බැලූ විට එහි අභ්‍යන්තරයේ ජල්ලිමය ගතියක් පෙනෙනුයේත් පත්‍රයක් ‍පොඩිකර බැලූ විට ඉන් දියරයක් ආකාරයට වැගිරෙන්නේත් ඒ තුළ පවතින ජලයයි. එමෙන්ම මෙම පත්‍රය පිහිටා ඇති ඉහත කී ලක්ෂණ නිසා එය අධික හිරු එළියට ලක් වී වියළී යාමක්ද දක්නට ලැබේ.
සාමාන්‍යයෙන් අක්කපාන පැළෑටියක් අඩි 1ක්, 1-5ත් අතර වූ උසකින් යුක්තව වර්ධනය වේ. මෙහි කඳ යන්තම් අල්ලා නැවීමෙන් වුවද කැඩී යන තරම් සවිමත් බවින් අඩුය.
අක්කපානවල ළපටි කොළ කොළ පැහැයෙන් යුතු වූවත් වැඩුණු පත්‍ර සාමාන්‍යයෙන් අළු පැහැයෙන් යුක්ත වේ.
මෙහි කඳේ ගැට වැනි ව්‍යුහවලින් පත්‍ර හටගනී. මෙම පත්‍ර හට ගැනෙනුයේ කඳෙහි ප්‍රතිවිරුද්ධ දිශාවට පත්‍ර දෙක බැගින් විහිදෙන ලෙසිනි.
අක්කපාන දාරයේ බික්කු වැනි ව්‍යුහ පවතී. මෙම බික්කු දාර අතුරින් හට ගැනෙන අංකුරවලින් නව අක්කපාන පැළ ලබාගත හැකිවේ. අක්කපාන පත්‍ර පිළිබඳව දන්නා බොහෝ දෙනෙක් මෙම පත්‍රයක් ‍පොතක් වැනි දෙයක් කුළ තබා ටික දිනකින් එම පත්‍රමගින් මුල් හටගන්නා බව අත්දැකීමෙන් දනී.
බොහෝ දෙනෙකුට හුරුපුරුදු දසුනක් නොවුණත් මෙම අක්කපාන ශාකයෙහි හටගන්නා මල් ඉතා අලංකාරවත් වේ.
එම මල්වල වර්ණය සාමාන්‍යයෙන් රතු- තැඹිලි පැහැයන් අතර වර්ණයක් ගනී.
ආයුර්වේදීය ඖෂධ ශාකයක් ලෙස මෙම ශාකයෙහි බහුලව යොදා ගනු ලබන්නේ කොළ සහ මුල් යන කොටස්ය. මුත්‍රා මාර්ගය ආශ්‍රිතව වැළඳෙන ප්‍රධාන රෝගවලින් එකක් වන වකුගඩු ආශ්‍රිත ගල් හට ගැනීම සඳහා සාර්ථක පිළියම් ගෙන ඖෂධීය ගුණයකින් මෙම ශාකය යුක්ත වේ.
නියමිත ප්‍රමාණයට වතුර පානය නොකිරීම නිසා ඉහත රෝග තත්ත්වය හටගන්නා අතර යම් පුද්ගලයකුට මෙම රෝගය වැළදීමෙන් පසු අක්කපානවලින් සහනයක් ලබා ගත හැකි බව දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ.
මෙහි කොළවලින් සම්බෝල සාදා ආහාරයට ගැනීමෙන් මෙම මුත්‍රාගල් දිය වී යනු ඇත. එලෙසම ඉහත රෝගයට පිළියම් ලෙස ලබාදෙන ආයුර්වේද
ඖෂධවලටද අක්කපාන මුසුකරනු ලැබේ.
අක්කපාන පිළිස්සුම් තුවාලවලටද පිළියම් යෙදීමේදී භාවිත කෙරේ.
පිළිස්සුම් තුවාලවලදී මෙහි කොළ අඹරා තුවාල මත අ‍ලේප කිරීම සුදුසුය.
එලෙසම මස්පිඬුවල තැලීම්, කැඩුම්, බිඳුම් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී යම් යම් අවස්ථාවලදී අක්කපාන යොදා ගනී.
මෙම ශාකය ඔබේ ගෙවත්තේ රෝපණය කිරීම තුළින් ගෙවත්තට විසිතුරු බවක්ද ඖෂධීය වටිනාකමක්ද එක් කරනු ඇත.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software