topone

katayam-kalawa

කිසියම් රටක සංස්කෘතික උරුමයේ වැදගත්ම අංගයක් ලෙස එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වා දිය හැක.සම්ප්‍රදායික කලා මාධ්‍යයන්කිසියම් සමාජයක ආධ්‍යාත්මය පිළිඹිබු කරන කැටපතක් ලෙස අගය කල හැකිය.කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේකලා රසඥතාවන්,විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයන් එසේම ශිල්පීය කුසලතාවන් සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ගෙන් මනාව නිරූපණය කෙ‍රේ.


katayam-home

සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතර කැටයම් උදෙසා ලැබෙනුයේ අග්‍ර ගන්‍ය ස්ථානයකි.විශේෂයන් ලක්දිව කැටයම් කලාව ඒ අතරින් සුවිශේෂී වනුයේ ‍හෙළ ගල් වඩුවාගේ අප්‍රතිහත ධෛර්ය,හැකියාව,නිර්මාණ ශීලිත්වය මනාව පිළිඹිබු කිරීම නිසා පමණක් නොව තමන්ට ආවේණික වූ නිර්මාණ ශිල්පීයත්වයක් එයින් පිළිඹිබු කරන හෙයිනි.ලක්දිව සම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතීතයේ සිටම විකාශනයට පත් වූවකි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ කවර අන්දමේ කැටයම් කලාවක් පැවතියේද යන්න පිළිබඳව කිසිවක් පැහැදිලිව කිව නොහැක්කේ ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලැබී නැති හෙයිනි.නමුදු ක්‍රි.පූ.6 වන සියවසේ බුදු සමයේ හදුන්වාදීමත් සමඟම දේශීය කැටයම් කලාවේ නව උන්නතියක් හා නව මුහුණුවරක් ඇති වූ බව නිගමනය කළ හැකිය.

එමේන්ම පැරණි ලක්දිව කැටයම් කලාවේ ස්වභාවය හා විකාශනය පිළිබඳව අධ්‍යයනය කරන විට පැහැදිලි වන එක් කරුණක් වන්නේ,දේශීය කැටයම් කලාව ආගමික කථා වස්තු,තේමාවන්,රැගත් වෘත්තාන්ත මාධ්‍යයකට වඩා හුදෙක් විචිත්‍රත්වය සුන්දරත්වය,අලංකාර ‍ගෙන එන මාධ්‍යයක් වශයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.කැටයම් කලාව පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකදී එය පැහැදිලි වේ.

පැරණි ලක්දිව කැටයම් කලාව අධ්‍යයනය කරන විට විද්‍යාමාන වන කැටයම් අතර

  • වාහල්කඩ
  • සඳකඩ පහණ
  • මුරගල
  • කොරවක් ගල
  • ඉසුරුමුණිය
  • ඇම්බැක්කේ ලී කැටයම්
  • ඇත් දත් කැටයම්

දක්නට ලැබේ.



Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software