topone

silmatha-kaiw

kala-silpa


තවද නිශ්ශංකමල්ල රජුගේ දම්සභා මණ්ඩපය වන නිශ්ශංකලතාණ්ඩපයද,පොලොන්නරු යුග‍යේ වැදගත් ස්ථානයකි. මෙහි ඇති කුළුණු මත අඩක් පිපුණු නෙළුම් මල්,ලියවැල් ,හා පලාපෙති අලංකාර ලෙස කැටයම් කර ඇත.පොලොන්නරු යුග‍යේ තවත් නිර්මාණ ලෙස ශිව දේවාලය, ලංකාතිලක විහාරය හැදින්විය හැක.

දඹදෙණි යුග‍යේ සිට කෝට්ටේ යුගය දක්වා කලාශිල්ප අනුරාධපුර පොලොන්නරු කලාශිල්ප වලට වඩා වෙනස් කමක් ගත්තේය. ඊට හේතුව රාජධානි නිතර නිතර මාරැවීම හා හින්දු ආගමික බලපෑමය.

polonnaru-rajadaniya

දඹදෙණි යුගය

දඹදෙණි යුගයේ කලා නිර්මාණ ලෙස අද ඉතිරිව ඇත්තේ ඉතා සුළු කොටසකි.ඵ්වා අතර තුන්වන විජයබා රජ විසින් තනවන ලද ‍බෙලිගල දළදා මැදුර , රාජ මාලිගය හා විජය සුන්දරාරාමය වැදගත්ය.මේවායේ ඉතා වටිනා මූර්ති කැටයම් හා බුදු පිළිමද ඇත.


dabadeniya-ugaya

යාපහුව යුගය

ගල් කුලක් කපා ඉදිකල දර්ශනීය පියගැටපෙළක් වන යාපහුව පියගැටපෙළත් අභීත ලෙස සිංහලකම කියාපාන යාපහුවේ සිංහයාත් හෙළ කලාකරුවාගේ සුවිශේෂත්වය ලොවට කියාපායි. යාපහුවේ සිංහයා හෙළ කලාශිල්පවල වැදගත් මෙන්ම නිර්මාණශීලී දායාදයකි.

yapahuwa-rajadaniya

කුරුණෑගල යුගය

දෙවන බුවනෙකබාහු රජතුමාගේ පුරවරය වන කුරැණෑගල රාජධානියේ අපට ඉතිරිව ඇති කලා නිර්මාණ ප්‍රමාණය ඉතා කුඩාය. ඵ් අතර තොටගමුවේ විජයබා පිරිවෙන, විදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන වැදගත් වේ.මෙම ස්ථාන දෙකෙන් බුවනෙකබා රජකාලයේ තිබූ බුදු පිළිම වර්ග කිහිපයක් හා විශේෂ කලා නිර්මාන කිහිපයක් පමණක් අද අපට ඉතිරිව ඇත. වැසී පැවති විදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන 1999 වර්ෂයේදී යලිත් ආරම්භ කර ඇත.

kurunagala-rajandaniya

වැඩි විස්තර >>

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software