topone

silmatha-kaiw

sunsetගෞතම බුදුරජාණන් වහන්සේ  පහළ වෙන්නේ සමාජ අසාධාරණයන් පිරි තිබූ කාලයකදීය. එම අදුරු කල පරිච්ෙදයන් තුරන් කිරීමට බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහය අතිශයෙන්ම අගය කළ යුතුය. එම යුගයේ විවිධ කුල ගෝත්‍රවාදීන් ව්‍යාප්තව  සිටියහ. බොහෝ කුලයන් උපතින්ම ඔවුනටම ආවේනික රැකියාවන් වල කටයුතු කල අයුරු පුරාණ සාහිතයේ විස්තරවේ.

තව දුරටත් කියවන්න...

 

Galagedara

ගලගෙදර ගුණදාහ පුරාණ රජමහා විහාරස්ථ භූමියට පිවිසෙන විට ගත සිත සිල් සුවඳින් ඔපවත් කරන්නා සේම “අපි වවමු රට නගමු” යන සංකල්පය සෑම කෙනෙකුගේම නෙතට එක්කරවන හරිත වර්ණයෙන් පිරි ඵලබරින් යුත් සරුසාර වගා බිමක් දැකගත හැකි වේ.

තව දුරටත් කියවන්න...

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය, මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී,
පූජ්‍ය ගලගෙදර රතනවංස හිමි


නින්ද පිළිබඳ කතා කිරීමේදී සත්ත්වයාගේ ජීවිතය තුළ අඩක්‌ම සිදුවන ක්‍රියාවලියක්‌ ලෙස නින්ද හැඳින්වීමට පුළුවන. එය මිනිස්‌, තිරිසන් භේදයකින් තොරව සියලු සත්ත්වයන්ට අවශ්‍ය දෙයක්‌ ලෙස හැඳින්වීමට පුළුවන. ශරීරයේ ක්‌ෂය වූ කොටස්‌ නැවත ලබාගැනීම උදෙසාත්, ශාරීරික සෞඛ්‍ය උදෙසාත් අපේ ජීවිතයට නින්ද අවශ්‍යව පවතී.

තව දුරටත් කියවන්න...

දෙස් විදෙස් සියලු බැතිමතුන්ට ‍පොදු පහසුකම් හා ආරක්ෂාව

 

sripada-meetingශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස (උඳුවප් පුන් ‍පෝය) දින (06) ආරම්භ වී 2015 වසරේ වෙසක් පුන් ‍පෝය දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන  සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවැසූහ.

තව දුරටත් කියවන්න...

 

“අවුරුදු අටක් ආදරය කරලයි, මම එයාව විවාහ කර ගත්තේ. අප ආදරය කරන දවස්වල මම හිතුවේ. මේ ලෝකේ ඉන්න හොඳම ගැහැනිය එයා කියලයි. දවසක එයා මට ගුණවත් බිරිඳක් වෙයි කියලයි මම හිතුවේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. මට හොඳ බිරිඳක් වෙන්නවත්, මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්නවත්, මගේ මවුපියන්ට හොඳ ලේලියක් වෙන්නවත් එයාට බැරිවුණා”.

තව දුරටත් කියවන්න...

වෛද්‍ය මල්කා රත්නතුංග

චෛතසික බලයෙන් රෝග සුවපත් කිරීම පිළිබඳ ව මේ ලිපිය විස්තර කරයි.චිත්ත බලය මගින් කෙනකුගේ රෝග පීඩා සුව කිරීමේ මහඟු න්‍යාය ලොවට හඳුන්වා දුන් අසහායවෛද්‍යවරයාණෝ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය. එකිනෙකාට වෛර කරමින්, කුහකකම් කරමින්වෙසෙන, මානුෂීය ගුණදම් අන්තයට පිරිහී ඇති සමාජයේ තවෙකකු වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය යොදවන්නට පසුබට නොවන සත්පුරුෂයන් තවමත් නැතුවා නොවේ.

තව දුරටත් කියවන්න...

මහාචාර්ය, පූජ්‍යවල්පොළ රාහුල හිමි

මහ පින්කම් ලෙස පෙන්වමින් තෙරුවනට නිගරු කරන ගිහි-පැවිදි දෙපසට ලිපි මඟින් නිවැරදිමඟපෙන්වීමක් කිරීමට මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ 1933 දී ඉදිරිපත් වූ හ. උන්වහන්සේ එදා දැක්වූ ඒ අදහස් අදට ද ගැළපේ. මන්ද: අප තව මත් නිවැරදි ව නැති හෙයිනි.

තව දුරටත් කියවන්න...

-  පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි

අනුරපුරෙන් මතුවන ගුප්ත ලෝකය

ස්වාමීන් වහන්ස අනුරාධපුරයේ හාස්කම් ඇති බවට මෑතක සිට නැවතත් කතාබහට ලක්වී තිබෙනවා.
බුදු දහම කියන්නේ ආගමකට වැඩිය ඥාන විමංසා දහමක්. එනිසා හාස්කම් වැනි දේවල් බුදු දහමින් සුවිසල් ඇගයුමකට ලක් වන්නේ නෑ. නමුත් එවැනි හාස්කම් පිළිබඳව ඇති කතා ප්‍රවෘත්තීන් සියල්ලම එකවර බැහැර කරන්නත් බෑ.

තව දුරටත් කියවන්න...

පූජ්‍ය, නාලන්දේ විමලවංස හිමි

කඨින පින්කම් මගින් විවිධදූෂණයන්හි යෙදෙන භික්ෂූන් ගැන ද කියැවෙන මේ ලිපිය වස්පවාරණය, කඨිනය, කඨින චාරිත්‍ර සමඟ චීවරයේ අගය පිළිබඳ ව ද තොරතුරු රැසක් හෙළි කරයි.

තව දුරටත් කියවන්න...

ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය රූපය නිසා රාග ද්වේශ මාන ආදී අකුසල් ඔහු තුළ රැස් වෙයි. මිහිරි හඬ, මිහිරි සුවඳ, මිහිරි රස, මිහිරි පහස, ඇති දෑ නිසා ද යට කී පරිදි ම කෙලෙස් උපදී.

තව දුරටත් කියවන්න...

කළුතර පූජනීය බෝධීන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික තොරුතුරු කිහිපය ඔබ දන්නවාද?මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320 කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි. සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ.කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ. ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි.කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය. 19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය.කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ. එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.පහළ මළුවේ බෝධීන් වහන්සේ ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍යය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්‍රි.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්‍රිසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ඇත.ක්‍රි.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම‍ ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත.මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි. වර්තමානයේ එම කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‍ෂ උද්භිත විද්‍යාඥ B. සුමිත්‍රාරච්චි මහතායි.කළුතර බෝධි පරිශ්‍රයේ නම කියවෙත්ම “නීතීඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම, ඇතුළු තවත් පුණ්‍යකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්‍රාප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි.
 

කළුතර පූජනීය බෝධීන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික තොරුතුරු කිහිපය ඔබ දන්නවාද?

මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320 කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ.

සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.

තව දුරටත් කියවන්න...

- ත්‍රිපිටක ධර්ම විශාරද බලංගොඩ ජිනරතන නාහිමි

 

Katinaශාසනික පිළිවෙත් සැකසී ඇත්තේ ගිහි පැවිදි දෙපිරිසගේ තිදොර සංවරවීමේ පරමාර්ථය මුල් කොටගෙනය. එයිනුත් ප්‍රධාන වන්නේ සිතයි. සිත රාග, දෝෂ, මෝහ යන අකුසල මූලයන්ගෙන් පාරිශුද්ධ වූ තරමටම කායික වාචසික ද්වාරයන් ද පාරිශුද්ධියට පත්වෙයි. මෙසේ සිතෙහි ඇතිවෙන පිරිසිදු අපිරිසිදු භාවය හේතුකොටගෙන කුසල, අකුසල් භේදය ඇතිවෙයි.

තව දුරටත් කියවන්න...


හොරණ රාජකීය විද්‍යාලයේ ආචාර්ය,
ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාම නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල වූ මෙම සිදුවීම ශාසනයේ සංවර්ධනය සඳහා හේතු වූවකි. තවද උසස්‌ අනුසස්‌ ලබාගත හැකි කුසලයක්‌ද අත්පත්කරගත් පුවතකි.

තව දුරටත් කියවන්න...

- මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

Nanissar-himiඅනුරාධපුර වටවන්දනා පාරේ සමාධි ප‍්‍රතිමාව සහ කුට්ටම් පොකුණ අද්දරින් වැටීගත් ගල් පාලම පාර අසන්නයේ පිහිටි පැරණි විජයාරාම ආරාමික වනපෙතින් දහවල් කාලයේ පවා භික්‍ෂු රූප මැවී නොපෙනී යතැයි පැතිර යන ආරංචිවලට පසුගිය 30 වැනි අඟහරුවාදා අනුව ඒ පිළිබඳ ස්ථානීය නිරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් පසුගිය දිනයෙක එහි වැඩම කොට තිබේ.

තව දුරටත් කියවන්න...

(සෞම්‍යා මීගහවෙල)
Anurapuraදහවල් කාලයේදී පවා යෝගාවචර භික්‍ෂුන් වහන්සේලාගේ රූ අසිරිමත් අයුරින් පෙනී නොපෙනී යන බවට ආරංචි පැතිරයන ඉපැරණි ආරාමික වනපෙතක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තා වේ. විජයාරාම යන නමින් හැඳින්වෙන මෙම විස්මිත ආරාමික වන අරණ පිහිටා ඇත්තේ අනුරාධපුර සමාධි පිළිමය, කුට්ටම් පොකුණ අද්දරින් වැටී ඇති ගල්පාලම පාරේ කි.මී.දෙකක් යන විට හමුවන රණවිරු ඉන්දික අනුර මාවතේ ය.

තව දුරටත් කියවන්න...

 

පරවාහැර චන්දරතන නාහිමි ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක

 

Kalaniලෝකයේ මිනිසා ඇතුළු සත්ව වර්ගයා උපදිමින් මැරෙමින් පවතිනා මේ ස්වභාවය සසර යනුවෙන් හැඳින්වෙයි. සංසරන්තී ති සංසාරෝ යන්න අටුවාචාරීන් වහන්සේලාගේ විවරණයකි. එහි අදහසට අනුව ඉපදෙමින් මියයමින් සසර සැරිසරන බැවින් සංසාර යනුවෙන් හැඳින්වේ. සැබවින්ම එය සත්‍යයකි. සත්වයා සිදුකරන්නේ සැරිසැරීමකි.

තව දුරටත් කියවන්න...

kandy-peraheraමේ දිනවල අප රටේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැළෙන අතරේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව ආදී ප්‍රදේශ කිහිපයකට දරුණු නියඟයක් බලපා ඇති බව නොරහසකි. ඒ අතරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ සම්බන්ධ ඇසළ උත්සව සමයේදී මෙරටට වැසි ඇදහැලෙන බවට ද දැන් කලක සිට ‍පොදු ජන විඥානයේ මුල් බැසගත් විශ්වාසයක් පවතී. මෙහි සුළමුල කුමක්ද? දැන් අපි ඒ පිළිබඳ මඳක් විමසා බලමු.

තව දුරටත් කියවන්න...


මිනිසුන්ට මෙන්ම තිරිසන් සතුන්ටද මහ ‍පොළවෙහි ජීවත්වීම පිණිස එක හා සමාන උරුමයක් තිබේ. එනිසා මිනිසුන්ට තම දිවි රැක ගැනීමට තිබෙන අයිතියම තිරිසන් සතුනටද ඔවුන්ගේ ජීවිතය රැක ගැනීම සම්බන්ධයෙන් තිබිය යුතුමය. මෙය බුදු දහමෙහි ඉතා පැහැදිලිවම සඳහන් වන්නකි. ඒ සම්බන්ධ ප්‍රමුඛතම බුද්ධ වචනයක් වනුයේ ‘අත්තා නං උපමං කත්වා - න හනේ‍යය න යානයේ’ යන්න ය. එනම් ‘තමන් උපමාවට ගෙන අනිකෙකු නොමරන්න නොමරවන්න’ යන්නය.

තව දුරටත් කියවන්න...

සෙන්කඩගල පෙරහර උදානය

දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.

තව දුරටත් කියවන්න...

වස් සමයෙහි පිළිවෙත් පුරමු

අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.

තව දුරටත් කියවන්න...

දළදා වහන්සේ සම්බන්ධව අපේ රටේ දළදා සාහිත්‍යයක් පවා බිහි වී තිබේ. එම දළදා සාහිත්‍යය ‍පෝෂණය වී ඇත්තේ දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා හටන, දළදාවලිය, දන්ත ධාතු විස්තරය, දළදා අෂ්ටක, දාඨා වංශය ආදියෙනි. මේවායෙහි දළදා වහන්සේ සම්බන්ධව සෘජුවම තොරතුරු දැනගත හැකිවෙයි.

තව දුරටත් කියවන්න...

ඉතා සරලව විග්‍රහ කරන්නේ නම් බෞද්ධයා යනු තෙරුවන් සරණ පිළිගත් පුද්ගලයාය. බෞද්ධයා සිල්වත් අයෙකු බවට පත්වන්නේ පංච ශීලය අනුගමනය කිරීමෙන්ය.මෙසේ තෙරුවන් සරණ පිළිගත් සිල්වත් බෞද්ධයා තෙරුවන් සමීපයෙහි ඇසුර ලබන හෙයින් උපාසක උපාසිකා යනුවෙන් හඳුන්වනු ලැබේ.

එම උපාසක භාවය දියුණුවන හා පරිහානියට පත්වන කරුණු දහයක් අංගුත්තර නිකායේ උපාසක චණ්ඩාල සූත්‍රයෙහි දැක්වේ.

තව දුරටත් කියවන්න...

Nirayaනිරය, නරකය බොදු ජන මනසෙහි තදින් කාවැදී ඇති කේන්ද්‍රීය සංකල්පයකි. එම ඉගැන්වීම එපමණටම ජන විඥානයට සමීප වන්නට හේතුකාරක වූ හේතූන් රාශියකි. අපි සිතන, පතන කියන දෑ ප්‍රතිඵල වශයෙන් සසර පුරාවටම ලැබෙන බව විශ්වාස කරන කර්ම සංකල්පය පිළිගන්නා වූ අනුගාමිකයෝ වෙමු. ඒ කර්ම සංකල්පයට අනුව දුශ්චරිතය ‍පෝෂණය කරන්නවුන්ට දුක්ඛිත විපාක ලැබෙන ස්ථාන ප්‍රධාන වශයෙන් හතරක් ලෙස දහමේ උගන්වයි. ඒවා අපාය භූමි නොහොත් කාමදුගති භූමි ලෙස හැඳින්වේ.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software