topone

silmatha-kaiw

 

එක්කාලයක මේ මිනිස් ලොව ලස්සන ම ලස්සන යුගයක් තිබුණා. එ් කාලෙ හැමෝගෙම පින්මතු වුණා. එ් අපේ ගෞතම සම්මා සම්බුදුරජුන් වැඩ සිටි යුගය යි. මිනිස් ලොවබැබළී ගිය එ් ස්වර්ණමය යුගයේ හැම තැනම රහතන් වහන්සේලා. හැම තැනම මාර්ගඵලලාභීන්. හැම තැනම ඇසුනේ අති නිර්මල මිහිරි ශ්‍රී මුඛ බුද්ධ වචනය යි.

තව දුරටත් කියවන්න...

ලොව සෑම ආගමකම පිළිගත් වැදගත් සදාචාර ප්‍රතිපත්තියක් ලෙස වැඩිහිටියන්ට සැලකීම නම් කළ හැකිය. බුදුසමයෙන් ඉදිරිපත්කරන සදාචාරාත්මක ඉගැන්වීම් අතර වුද්ධාපචායන යනුවෙන් අදහස් කරන්නේ වැඩිහිටියන් උදෙසා කරන ගෞරවය හා උපහාරයයි.

තව දුරටත් කියවන්න...


Image result for බෝධි පූජාවබුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලැබීම සඳහා උපකාරී වූ බෝධිවෘක්‍ෂය ඇසුරු කරමින් සතිහතක්‌ නොයෙක්‌ පුද පූජා පවත්වමින් ඒ ඇසතු වෘක්‍ෂයට සිය ගෞරවය පුද කළහ.

තව දුරටත් කියවන්න...

 
බුදු ගුණ අනන්තයි !!

නරඹන්න මේ දර්ශන පෙළ.කෙදිනකවත් කාටවත් නොලැබෙන අවස්ථාවක්.ඇග කිලිපොලා යන උසක් තරණය කොට මේ පිංවතුන් මේ කරන්නේ කුමක්ද කියලා බලන්න.මෙය රූපගත කල පිංවතාටත් බොහෝමත්ම ස්තූතියි..බුදු ගුණ අනන්තයි !!අදහසක් දාලම යන්න........

Posted by බුල්ටෝ කඩේ - කදමල්ල on Monday, July 16, 2012

ශ්‍රී ලංකාවාසීන්ට බුදුදහම හඳුන්වා දුන්නේ දඹදිව ධර්මාශෝක  නිරිඳුන්ගේ පුතණුවන් වූ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බව මහාවංශය,සමන්තපාසාදිකාව වැනි ඓතිහාසික පාලි මූලාශ්‍රයන්හි සඳහන් වේ.

තව දුරටත් කියවන්න...

අනුරාධපුරේ සිද්ධස්ථාන වැඳපුදා ගන්න වැඩම කරන අප්‍රකට වනවාසී හාමුදුරුවරු ප්‍රධාන වශයෙන් විවේක සුවයෙන් පසුවෙන තැනක් තමයි ඔය රුවන්වැලි සෑයයි, ශ්‍රී මහ බෝධීන් වහන්සෙයි මැද්දේ තියන පෙත්මගට මායිම් වෙන මහමෙවුනා උයන.''

තව දුරටත් කියවන්න...

2015වෙසක් තොරණ ඡායාරූප

https://www.facebook.com/media/set/?set=a.472719039559342.1073741826.100004637502475&type=1&l=c3e7585098

මිනිසා දුර්ලභ දේ පිළිබඳව කතා කරන්නට හා සොයන්නට රුචිකත්වයක් දක්වයි. දුර්ලභ දෙයක් වශයෙන් සලකන්නේ නිතර දකින්න නොලැබෙන කලාතුරකින් ඇති සමහර දෙයක් පිළිබඳවය. ඒවා පෞරාණික භාණ්ඩ වෙන්න පිළිවන්. සමහර විට යම් සත්ව විශේෂයක් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් දුර්ලභ දේ පිළිබඳව කතා කරන්න ගියොත් කෙටියෙන් අවසන් කරන්නට නම් පිළිවන් වෙන එකක් නැහැ.

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලාංකික සියලු වැසියන්ටත්, සියලුම බොදු ජනතාවටත් , මුලු ලොවටමත්  සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා !!!

 

 

2015.05.04 වන දින සිට 2015.05.10 දින දක්වා මහර තොරණ් වත්තේ 47වන වරටත් ඉදිවන ගණ්ඩතින්‍දු ජාතකය ඇතුලත් දැවැන්ත තොරණ් රාජයා නැරඹිමට ඔබ සැමට කරන ගෞරවනීය ආරාධනාවයි. උස අඩි 55කින් යුත් පළළ අඩි 45කින් යුතු මෙම දැවැන්ත තොරණ් රාජයා අලංකාර රටා මවන විදුලි බුබුළු 50000කින් සමන්විත වේ. මහර ශ්‍රී විවේකාරාමාධිපති ගරු සංඝරක්ඛිත ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ප්‍රදේවාසින්ගේ නොමසුරු දායකත්වයෙන් මෙම අලංකාරවත් තොරණ් රාජයා 47වන වරටත්  නිර්මාණය කිරීමට හැකි වී ඇත. ජාතක කතා වස්තුව කියවීමට >>

තව දුරටත් කියවන්න...

Image result for වන්දනා ගාථාතෙරුවන් සරණ යාමට ගාථා කිව යුතුය. තෙරුවන් සරණ යන සෑම දෙනාගේම බෞද්ධකමරැකදීමට, දියුණු කිරීමට, කළ යුත්තේ ධර්‍මදානය දී නිවන් සුව ලබාදීමේ මහාකුසල කර්මය කර ගැනීමයි. තෙරුවන් සරණ යන බෞද්ධයන්ට මඟ පෙන්වීම මහා කුසලක්‍රියාවකි. උතුම්වූ බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතය අනුව යාමකි.

තව දුරටත් කියවන්න...

‘නවාක්කරණ මතේතේන
වණ්ණ ‍පොක්ඛරනායමා
සාධු රූ‍පො නරෝ හෝතා
ඉස්සු කී මච්ජරි සඨො’
- ධම්මපදය

යම් මිනිසෙකුගේ ස්වභාවයෙන් ඔහු යහපත් අයෙකුද, අයහපත් අයෙකුද යන්න පිළිබඳව තීරණය කිරීමේදී සමාජයේ බොහෝ දෙනෙකුගේ නිර්ණායකය වන්නේ ඔහුගේ බාහිර පෙනුමයි. බාහිර පෙනුමෙන් ඔහු පිළිවෙළට හිස පීරා පිළිවෙළට ජාතික හෝ යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටී නම් ඔහු සමාජය ඉදිරියේ ‘වැදගත්’ පුද්ගලයෙකු බවට පත්වන්නේ නිරායාසයෙනි. එය සමාජ ප්‍රවණතාවකි.

තව දුරටත් කියවන්න...

 

රටක ඉතිහාසය පිළිබඳ නොබිඳිය හැකි සාධක ලබා ගත හැකි ප්‍රධානතම මාධ්‍යය සෙල් ලිපි වශයෙන් සැළකිය හැකිය. සෙල් ලිපි වර්ග රැසක් ඇත. ඒවා අතර 1. ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා දැක්විය හැකිය. එම ශෛලමය ලිපි වලට අමතරව රන් තඹ පත් ඉරු වල ලියන ලද ලිපි ලේඛණ ද ඉතිහාසගත කරුණු තහවුරු කිරීමෙහිලා වැදගත් තැනක් ගනියි. එම ලිපි අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන් වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම් අසල ලියන ලද ලිපි වේ. ලංකාවේ එවැනි ලෙන් ලිපි රාශියක් ඇත. මිහින්තලේ වෙස්සගිරිය රිටිගල වැනි ස්ථාන මෙහිලා ප්‍රධාන තැනක් ගනියි.

තව දුරටත් කියවන්න...

සෑය ගොඩනගන්නේ අටමස්ථාන සැලසුමට අයත්
රාශි චක්‍රය උල්ලංඝනය කරමින් බවට මතයක්


පසුගිය දෙසැම්බරයේ අග භාගයේ දිනයෙක හිමිදිරියේ මම මගේ හිතවතකු ද සමග අනුරාධපුර වට වන්දනා පාරේ, ජේතවනාරාමය අද්දර කොහොඹ ගස් හන්දියේ පිහිටි පුංචි තේ කඩයකට ගොඩවැදුණෙමි. ඒ වෘත්තීය අවශ්‍යතා කිහිපයක් සඳහා අනුරාධපුරයට පැමිණි ගමනක දී එදිනට නියමිත විමර්ශන කටයුතු ඇරඹීමට පෙර ආප්පයක් කා කෝපි උගුරක් බිමටය. මගේ එම හිතවතා අනුරාධපුරයේම පදිංචි අයෙකි.

තව දුරටත් කියවන්න...

 

 

'නිදහස' යන වචනය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී බුදුරජාණන් වහන්සේ තරම් නිදහස පිළිබඳ වූ ධර්මදේශනා පැවැත්වූ මානව සමාජයේ නිදහස වෙනුවෙන් ක්‍රියාකළ වෙනත් ශාස්තෘවරයකු ලෝකයේ පහළ වී නොමැත. බුදුරදුන් ලොව පහළවන අවධිය වන විට දඹදිව සමාජය ප්‍රධාන කුල සතරකට බෙදී තිබුණි

තව දුරටත් කියවන්න...

ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීමආනාපාන සති භාවනාව වැඞීමේදී, ඒ සඳහා භෞතික පරිසරය සකස් කරගන්නා ආකාරයත්, කය සකස් කරගන්නා ආකාරයත් පමණයි දැනට බොහෝ දෙනෙක් අහල තියෙන්නේ. මේ සඳහා අධ්‍යාත්මික පසුතලයක් හදාගන්න තියෙන බව දන්නෙ නෑ. මේ භාවනාව තුලින් නිවන් මග නොවැඩෙන්න හේතුව ඒකයි. සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාව තුළ ආනාපාන සති භාවනාව වැඞීමේදී අධ්‍යාත්මික පරිසරය සකස් කර ගත යුතු ආකාරය දක්වලා තියෙන්නෙ මෙහෙමයි.

තව දුරටත් කියවන්න...

ජීව අජීවවූ ලෝකය අනේක විධ වූ රූපවලින් පිරී ඉතිරී තිබේ. මේ වූ රූප ලස්‌සන හා අවලසන්න රූප යනුවෙන් මිනිස්‌සුබෙදා වෙන්කරගෙන සිටිති. සැබවින්ම මේ වූ කලී ලෝකයාගේ ප්‍රඥප්තියක්‌ පමණකි. ප්‍රඥප්තිය යනුවෙන් හඳුන්වන්නේ ඔවුනොවුන් විසින් පනවා ගනු ලැබූ දෙයක්‌ය. ඒ හැර ඒ හැම දේහිම ඇත්තේ නිරන්තරයෙන් සිදුවන්නාවූ වෙනස්‌වන ස්‌වරූපය හෙවත් අනිත්‍ය බවයි. අනිත්‍යවූ දෙය දුකින්ද පිරී තිබේ. ඉන් ඉක්‌බිතිව ආත්ම වශයෙන් ගත හැකි සදාකාලික කිසිවක්‌ නැති මේ රූපයෝ නැත්තටම නැතිවී යති.

තව දුරටත් කියවන්න...

 

ශාස්ත්‍රපති පිටිගල ධම්මවිනීත හිමි

 

adasdaඅඳුර යනු ස්වභාවයකි. ඒ ස්වභාවය අපේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බාධාවකි. ඒ නිසා කළ යුත්තේ පහනක් දැල්වීමය. වැස්ස ස්වභාවයකි. එයට මුහුණ දිය යුත්තේ කුඩයක් ඉසලාගෙන යෑමෙනි. එහෙත් අප හුරු පුරුදුව සිටින්නේ ස්වභාවයන් උරුමයක්ය.

තව දුරටත් කියවන්න...

 

 

බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන්. සියලු සත්ත්වයන්ට ආහාරය අවශ්‍ය බවයි එයින් පැවසෙන්නේ. සාමණේර ප්‍රශ්නය යන මාතෘකාව යටතේ ඉගැන්වෙන ප්‍රශ්න රැසකට පිළිතුරු ඉදිරිපත් කෙරෙන ඉගැන්වීමෙහිදී අංක 01 යන්න කුමක්දැයි විමසූ විට ‘ඒකනාමකි යනුවෙන් විමසන විටම සියලුම සත්ත්වයන්ට ආහාරය අවශ්‍යයි යන්න මෙහිදී දක්වා තිබෙනවා

තව දුරටත් කියවන්න...


- වැල්ලවායේ සුමනබොධි හිමි

'ඒතං සන්තං ඒතං පණීතං යදිදං සරීබ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්‌සග්ගෝ තණ්‌හක්‌ඛයෝ නිරෝධෝ නිරීබානං' යම් මේ සියලු සංස්‌කාර සමථයට පත්වුනාවූ සියලු උපධීන් බැහැර වුනාවූ තණ්‌හාව ක්‌ෂ්ය වුනා වූ නිරෝධය වූ නිවනක්‌ වෙයිද එය ශාන්තය එය ප්‍රනීතය.'

තව දුරටත් කියවන්න...

ජීවිතය නමැති ගිරි දුර්ගය වීර්යයෙන් තරණය කළ සුමංගල මාතා

 

 

දරුවා නිසා ඇයට තම ස්වාමියාගේ රැකියාවට උදව් කිරීමද අතපසු විය. දරුවාගේ වැඩත් වුවාය.ගෙදර වැඩත් නිසා ඇය ඉතා කාර්ය බහුල තැනැත්තියක් විය. කල්ගත වන විට ඇය තව තවත් දරුවන් ලැබුවාය. පවුලේ සාමාජික සංඛ්‍යාව ඉහළ යද්දී ජීවන බරද උහුලා ගත නොහැකි තත්තවයකට පත් විය.

තව දුරටත් කියවන්න...


හොරණ රාජකීය ජාතික පාසලේ ආචාර්ය ශාස්‌ත්‍රපති
පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි


බෝධි වන්දනයට දිගු ඉතිහාසයක්‌ ඇත. බුද්ධ කාලයට පෙර සිටම වෘක්‍ෂ වන්දනාව පැවතිණි. විවිධ අරමුණු බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා වෘක්‍ෂයන්ට වන්දනාමාන සිදුවිය.

තව දුරටත් කියවන්න...

 

බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති.

තව දුරටත් කියවන්න...


ශාස්‌ත්‍රපති පූජ්‍ය දෑරංගල මංගල හිමි
මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාමාධිකාරී, මෛත්‍රී ධර්මායතනාධිපති


ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්‌ යන මතය නැවත ලෝකයාට දීමට නම් බුදු දහමට අනුගත විය යුතුය. මෙම දිවයින බෞද්ධ රාජ්‍යයක්‌ බවට පත්කොට සමස්‌ත ලෝකයටම ආදර්ශවත් රාජ්‍යයක්‌ කිරීමට පියවර ගත යුතු කාලය එළඹ තිබේ.

තව දුරටත් කියවන්න...


ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි.

තව දුරටත් කියවන්න...

 

 

දියුණු වන පුද්ගලයා මෙන්ම පිරිහෙන පුද්ගලයාද අපට පහසුවෙන් පැහැදිලිව දැක ගත හැකි බව අප කතා කළා. ධර්මයට කැමැති සද්පුරුෂ ධර්මය පි‍්‍රය කරන්නා දියුණු වන බවත් අසද්පුරුෂ ඇසුර පි‍්‍රය කරන්නා මෙන්ම ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන බවත් අප කතා කළා.එසේම මිනිසාගේ පිරිහීමට තවත් ප්‍රබල ලෙසින් බලපානු ලබන කරුණු කිහිපයක් පරාභව සූත්‍රයේ තෙවන පිරිහීමේ දොරටුව ලෙසින් බුදුරජාණන් වහන්සේ විසින් වදාළා.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software