topone

silmatha-kaiw

තම රෝගී මවට කුඩාවට ස්ථිර නිවසක් තනන්නට ඊට අවශ්‍ය ග‍ඩොල් කපන පැවිදි කුඩා පුත්‍ර රත්නයන් දෙපළක් පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ දිඹුලාගල අරලගංවිල බමුණකොටුව ගම්මානයෙනි.මේ අනුවේදනීය කතාව පිටුපස තවත් සැඟවුණු සංවේදී සිද්ධීන් බොහොමයකි. අරලගංවිල, බමුණුකොටුව පොළොන්නරුව ලිපිනයේ ඉඩමේ අයිතිය ලබන ඩබ්ලිව්.එල්. මංජුලා නිල්මිණී 45 වියැති තිදරු මවකි.

තව දුරටත් කියවන්න...

- කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

 

බුදුරජාණන් වහන්සේගේ දේශනා සූත්‍ර වශයෙන් නම් කර ඇත. එම සූත්‍ර දිග ප්‍රමාණයෙන්ද, මධ්‍යම ප්‍රමාණයෙන්ද, කෙටි ප්‍රමාණයෙන්ද අන්තර්ගත වී ඇත. බුදුපියාණන් වහන්සේගේ දේශනා මුද්‍රණ වශයෙන් දිග වුවද, ප්‍රකාශ වශයෙන් ඉතාම කෙටියි. ඉතාම ගැඹුරු අර්ථයෙන් යුක්ත කෙටි වාක්‍යයයි. නිදර්ශන වශයෙන් අනිච්චාවත සංඛාරා නැතහොත් සබ්බේ සංඛාරා අනිච්චා යන වචන තුනේ වාක්‍ය වුවත් දීර්ඝ අර්ථයක් සහිත, දීර්ඝ ප්‍රකාශ ගණනාවක් කළ හැකි, දිග පොත් ලිවීමට හැකි පැය ගණන් විස්තර කළ හැකි කෙටි සූත්‍රයන් විශ්වාසා පරමා ඥාති වචන තුනේ තනි වාක්‍යයක් වුවද දීර්ඝ විස්තරයක් ගෙන යා හැකි කෙටි ප්‍රකාශයක්.

තව දුරටත් කියවන්න...

බණ පොතේ දක්නට ලැබෙන කුහක සූත්‍රයේ දී මිනිසා තුළ පවතින කුහක ගතිගුණ දක්වා තිබේ. කුහක බව යනු තමා තුළ නැති ගුණ තිබෙනවා සේ බාහිර සමාජයට පෙන්වීමයි. එය ද විවිධ ය. එනම්,01. තමා තුළ නොමැති යහපත් ගතිගුණ තමා ළඟ තිබෙනවා යයි කීම. නිදසුනක් ලෙස පංචශීලය නොරකින මිනිසා තමා පංචශීලය රකින්නේ යයි කීම.
02. තමා තුළ නොමැති යහපත් ගතිගුණ තමා ළඟ තිබෙනවා යයි අනුන් ලවා කියවීම. නිදසුනක් ලෙස පංචශීලය නොරකින මිනිසා තමා පංචශීලය රකින්නේ යයි අන්‍යයන් ලවා කියවා ගැනීම.

තව දුරටත් කියවන්න...

ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක,
අහුන්ගල්‍ලේ සීවක නාහිමි


නායක හාමුදුරුවනේ “කුසල්” යනු කුමක්ද? කෙටියෙන් පහදමු.
කුසල් යනු දක්ෂ බවයි. ඒ වගේමයි පිරිසිදු, නිවැරදි යන අදහස්ද එයට ගත හැකියි. ලෝකෝත්තර වශයෙන් ගත් කළ නිවන් අවබෝධය සඳහා ගත යුතු මාවතේ අනලස්ව බුද්ධියෙන් පියවර ගැනීම ද කුසල් ලෙස හඳුන්වන්න පුළුවන්. ලෞකික වශයෙන් ගත් කල නිවැරදිව සියලු ක්‍ෂේත්‍රයකම උනන්දුවෙන් දියුණූව සඳහා තිදොරින්ම ක්‍රියාත්මක බවත් කුසල් ලෙස ඉතාම සරලව අර්ථකථනය කළ හැකියි.

තව දුරටත් කියවන්න...

සමාජයේ ජීවත් වන පුද්ගලයන් නොයෙක් බෙදීම් ඇති කොටගෙන පුද්ගලයන් මැනීම අතීතයේ සිටම පැවැත එන කාරණයකි. ඇතමෙක් ධර්ම දේශනා පවා ශ්‍රවණය කිරීමට පැමිණෙන්නේ  ධර්ම දේශනාවට වඩින ස්වාමීන් වහන්සේගේ උස්මිටිකම්  කලු සුදු භේදය සලකාගෙනය.

තව දුරටත් කියවන්න...

සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අද දවසෙහි ධර්ම කතාව සඳහා තෝරාගනු ලබන්නේ අංගුත්තර නිකායෙහි, චක්ක නිපාතයෙහි ප්‍රථම පන්නාසකයෙහි සාරාණීය වර්ගයට අයත් නකුල පිතූ සූත්‍ර දේශනාවයි. ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත්, ධර්මානුකූල ජීවිතයක සුවපත්වන ගෘහපති ජීවිත පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා.

තව දුරටත් කියවන්න...

බුදුරජාණන් වහන්සේ අනේ පිඬු සිටුතුමාගේ නිවසට දවසක් වැඩම කළහ. ඒ අවස්ථාවේ නිවස ඇතුළින් වෙනදාට නොමැති හඬක් ඇසෙන්නට විය. එම නිසා බුදුහු ඒ හඬ කිමෙක් දැයි විමසූහ. ඒ අවස්ථාවේ අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටින්නේ තම නිවසේ පසුගිය දිනවල සිදුවූ අලුත් සිද්ධිය ගැනයි. බුදුහාමුදුරුවනේ අපේ පුතාට මනාලියක් කැන්දාගෙන ආවා. ඇගේ නම සුජාතා. ධනවත් නිවසක සැපට හැදුණු කුමාරිකාවක් (අඞ්ඩා අඞ්ඩකුලා) ඇයගේ ගති ගුණ හරි අමුතුයි. තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ.

තව දුරටත් කියවන්න...

‘ශ්‍රද්ධාව‘ යනු අවබෝධයෙන් ඇතිවන පැහැදීමයි. ‘සද්ධහති තථාගතස්ස බෝධිං’ යන විග්‍රහයට අනුව ‘ශ්‍රද්ධාව නම් තෙරුවන් ගුණ පිළිබඳ අවබෝධයෙන් ඇති වෙන පැහැදීමයි. එවැනි ‘ශ්‍රද්ධාවන්ත බෞද්ධයා’ යනු බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් ගුණ පිළිබඳව අවබෝධයෙන් ඇති කරගත්, පැහැදීමකින් යුක්ත වූ බුද්ධිමත් තැනැත්තෙකි. ‘කිං සච්චගවේසී’ වූ ඔහු ‘සත්‍යය කුමක්දැ’යි සොයා යන්නෙකි.

තව දුරටත් කියවන්න...

මේ ලෝකයෙහි දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට අග්‍ර වූයේ බුදුරජාණන් වහන්සේ පමණකි. ඉන් මෙපිට කිසිවෙක් උන්වහන්සේට සම නොවේ. බෞද්ධයාට තෙරුවන් සරණ යෑම හැර තවත් සරණක් පිහිටක් නැත.

තව දුරටත් කියවන්න...

සෑම ආශ්‍රැතවත් පෘථග්ජනයෙකුටම මරණය දුකක් වන අතර බියක්ද ඇති වේ. එහෙත් මරණයට පත් වන විට බිය නොවී සතුටින් විඳ දරා ගැනීමට අවැසි වන කාරණා සතරක් ධර්මයේ සඳහන් වේ.

තව දුරටත් කියවන්න...

දියෙහි ගසා ගෙන යන මිනිසා පිදුරු ගසෙහිත් එල්ලෙන්නේ යැයි කියමනක් තිබේ. විවිධ රෝගාබාධවලින් පීඩාවට ලක්වන්නා උත්සාහ දරන්නේ කෙසේ හෝ එයින් මිදී සුවය ලබන්නටය. එසේ සුවයක් සලසා දෙන්නේ යැයි කියන ඕනෑම තැනකට යන්නට රෝගීන් සහ ඔවුන්ට ආදරය කරන පවු‍ලේ අයද සූදානම්ය. එය අසරණ වූ සිතක ස්වභාවයයි. ඒ බව දන්නා වංචනිකයන් කරන්නේ එම අසරණ පුද්ගලයන් වෙතින් ප්‍රයෝජන ගැනීමය. දේව බලය වැනි විවිධාකාර අදෘශ්‍යමාන බලවේගවලින්, විශ්ව ශක්තියෙන් රෝග සුව කරන බව පවසමින් අසරණයන් මුලාකොට, ඔවුන් තව තවත් ප්‍රපාතයටම ඇද දමමින් අයුතු ප්‍රයෝජන ගන්නා මේ වංචනිකයන් කරන්නේ 'කල දුටු කල වළ ඉහ ගැනීමයි'

තව දුරටත් කියවන්න...

- මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

වසරක් ගෙවී නව වසරක් ආරම්භවීමට ඇත්තේ තව දින කිහිපයකි. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ මිනිසුන්ද ලබන්නාවූ නව වසර පිළිගැනීමට සූදානම්ව සිටිති. එය මිනිසාගේ ස්වභාවයයි. නමුත් අපි මෙහිදී ප්‍රඥාවන්තව විවරණය කළ යුතු අවබෝධ කොට ගත යුතු කරුණු රාශියක් පවතියි.

තව දුරටත් කියවන්න...

සතුන් මැරීම, සොරකම් කිරීම ආදී පස්පව් දස අකුසල් කළ තැනැත්තා තමන් කළ පව්කම් සිහිකරමින් මෙලොවදී තැවෙන බවත් මෙලොවදී කළ කර්මවල විපාක වශයෙන් මරණින් මතු සතර අපායාදී දුගතිවල ඉපිද දුක් විඳින බවත් බුද්ධ දේශනාවේ සඳහන් වේ. මේ බව ප්‍රකාශ වන දේශනා අතර ධම්මපදයේ යමක වග්ගයේ 17 වන ගාථාවෙන් කළ පැහැදිලි කිරීම ගැන අවධානය යොමු කරමු.

තව දුරටත් කියවන්න...

අන් අයගේ යහපත් උපදේශ පිළිනොගෙන තද ගතියෙන් දිවිය ගෙවන්නා විනාශයට පැමිණේ. එය සනාථන දහමකි.  මේ බව පැහැදිලි කිරීමට පෙළ දහමෙහි ඉතා වටිනා උපමා කතාවක් දක්නට ලැබේ. එය නම් එක්තරා සිහිල් දියපිරි ජලාශයක මසුන්, ඉදිඹුවන්, කැස්බෑවන් ආදී නොයෙක් සත්වයෝ වාසය කළහ.

තව දුරටත් කියවන්න...

අපේ සිංහල ජනවහරේ 'හය හතර' නොදන්නාකම පරිහානීය ලක්‌ෂණයක්‌ ලෙස සැලකේ. යම්කිසි දැනුමකින් තොරව පහත් අන්දමේ වැඩකටයුතු සිදුකරන යම් යම් පුද්ගලයන්ද හය හතර නොදන්නවුන් ලෙස ප්‍රකාශ වෙතත්, බොහෝ දෙනෙක්‌ මෙහි අරුත දැන සිටීදැයි සැක සහිතය. කෙසේ වෙතත් මෙය නිවැරැදිව තේරුම් ගැනීම වැදගත් වේ. හය යනු දිව්‍ය ලෝක හයයි. හතර යනු අපාය හතරයි.

තව දුරටත් කියවන්න...

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන මහියංගණ පුදබිමටද දෙවැනිගමන නාගදීපයටද තුන්වැනි ගමන කැලණියටද වැඩම කළ බව මහාවංසයෙහි ඉතා පැහැදිළි ලෙසින්ම සඳහන් කර ඇත. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී සුමන කූටයෙහි සිරිපා සටහන තැබූ බව මහාවංසයේ සඳහන් වෙයි.

තව දුරටත් කියවන්න...

මරණින් පසු දුගතියේ උත්පත්තිය ලබන කාන්තාවන් ගැන කියූ පසු මරණින් පසු කාන්තාවන් උපදින්නේ දුගතියෙහි පමණක් දැයි කෙනෙකුට අදහසක් මතුවිය හැකිය. දුගතියෙහි උත්පත්තිය ලැබීමට හේතු වන අකුසල කර්ම  සිද්ධ කළ අය පමණක් එසේ උත්පත්තිය ලබති. සුගතියෙහි උත්පත්තිය ලැබීමට අදාළ පින්දහම් කළ අය දුගතියෙහි උපත ලබන්නේ නැත. ඒ අය මරණින් පසු සුගතිගාමී ආත්ම භාවවල උපත ලබති.

තව දුරටත් කියවන්න...

මහණෙනි කරුණු පසකින් යුත් කාන්තාව මරණින් පසු නිරයට පැමිණෙයි. කවර පසකින්ද යත්, 1, ප‍්‍රාණඝාතයෙන් යුක්ත වෙයි. 2 අදින්නාදානයෙන් යුක්ත වෙයි. 3 කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. 4 මුසා බණින්නී වෙයි. 5 රහමෙර පානය කරන්නී වෙයි.

 

පංචවේර සූත‍්‍රය
බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කරනු ලබන්නේ අනුරුද්ධ තෙරණුවන්ගේ ඉල්ලීම මතයි. තමන් වහන්සේ මරණින් පසු කාන්තාවක් නරකයට යනු දිවසින් දුටු බවත් එසේ වීමට බලපාන හේතු මොනවාදැයි උන්වහන්සේ බුදුරදුන්ගෙන් විමසති. දිවැස ඇත්තවුන් අතුරෙන් අගතනතුරු ලත් අනුරුද්ධ තෙරණුවන් විමසා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරති.

තව දුරටත් කියවන්න...

නරකට ඇදී ගිය සිත සැපතට වැඩී ගිය මඟ

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහිදී සිදුවු එක්තරා සිදුවීමක් මෙසේය. එකල ඉතාම දුප්පත් මනුෂ්‍යයෙකු ජීවත්වූ අතර මේ පුද්ගලයා දුප්පත් නිසාම සමහර වේලාවට ඇතැම් පුද්ගලයන්ට බැලමෙහෙවරකම් කරමින් තමන්ගේ ජීවනෝපාය සකස් කරගනු ලැබුවා. තවත් අවස්ථාවක නඟුලක් රැගෙන රෙදි කඩකින් සිරුර වසාගෙන නඟුල යොදා ගනිමින් සී සෑම ආදි කටයුතුවල යෙදී එයින් ලැබෙන ආදායමෙන් ජීවත් වුණා.

තව දුරටත් කියවන්න...

 
ජිවිතයට ජිවිතයක් දෙන්න..මෙය නරබන්න

ජිවිතයට ජිවිතයක් දෙන්න..මෙය නරබන්නඅනිත් අයට බලන්නත් share කරන්න

Posted by තනිකම-Thanikama on Friday, February 27, 2015

- කළුතර සුගත කනිටු විදුහ‍ලේ විදුහල්පති කළුතර ධම්මරක්ඛිත හිමි

සෑම මවකගේම පියෙකුගේම මූලික අභිප්‍රාය වන්නේ යහපත් පුරවැසියෙකු ලෙස තම දූදරුවන් සමාජයට දායාද කිරීමයි. මෙම කර්තව්‍ය හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. සමාජයට සාර්ථක පුරවැසියෙකු ලෙස තම දරුවන් ඉදිරිපත් කිරීමට නම් ඒ සඳහා දෙමාපියන් වශයෙන් ඉටු කිරීමට විශාල වැඩ කොටසක් වෙයි.

තව දුරටත් කියවන්න...

Image result for නිවන් මග

අප බුදුරජාණන් වහන්සේ නිවන් මගයාමේ නිවැරදි ක‍්‍රියා මාර්ග කියා දී තිබියදී සමහර දේශකයානන් වහන්සේලා තමන්ගේ පැවැත්ම උදෙසා කාලෝචිත යැයි කියන ධර්ම දේශනා, ක‍්‍රියා මාර්ග හදුන්වා දීමෙන්, අනුගමනය කිරීමෙන්, වර්තමාන බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයම සංසාර ගමනේ අතර මං වන බව කිව යුතුය.

තව දුරටත් කියවන්න...

වාර්ෂිකව ඉතා උසස් අන්දමින් පෙරහර පවත්වන බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර සඳහා ඇතෙකුගේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.

තව දුරටත් කියවන්න...

45බෞද්ධාලෝක මාවතේ අතුරු පාරක්‌ අයිනේ ‘ශාන්ති පදනම’ නම් තැන්හී, බෝමැඩ ඉදිරියේ සිටිමින් උන්වහන්සේගේ කතාව අසන මගේ සිතේ මැවෙන්නේ බුද්ධ කාලයේ විසූ සුමන මල් වෙළෙන්දාය. එදා රජ මැදුරේ මලාකාරයා (මල් සැපයුම්කරු) වූ දුප්පත් සුමන, රජුට පුදන්නට තිබූ පිච්චමල් නැලි අට භාග්‍යවතුන් වහන්සේට පිදූ පිනෙන් එම ආත්මයේදීම සියලු සැප සම්පත්, රාජ සම්මාන ලබන්නේය.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software