topone

silmatha-kaiw

 

 

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
මත්තා සුඛ පරිච්චාගා
පස්සෙචෙ විපුලං සුඛං
තජෙමත්තා සුඛං ධීරො
සම්පස්සං විපුලං සුඛං’ ති

 

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,

 

අද ඔබට ධර්ම දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ උතුම් ධම්ම පදයේ එන ගාථා රත්නයක් ඇසුරු කරගෙනයි. ධම්මපදයේ පකිණ්ණක වග්ගයේ පළමුවැනි ගාථාව මෙයයි.

‘මත්තා සුඛ පරිච්චාගා පස්සෙචෙ විපුලං සුඛං’ මද සැපතක් අත්හැරීමෙන් මහ සැපතක් ලැබෙනවා.

තව දුරටත් කියවන්න...

සෙනසුරාගේ නම ඇසෙන විටත් බොහෝ දෙනෙක් බිය වෙති. සෙනසුරු ඒරාෂ්ටකය, සෙනසුරු දශාව මෙන්ම උපතේදී සෙනසුරු පිහිටි ආකාරය පිළිබඳව විවිධ මත පවතියි. විෂ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මඩ ගොඩක ළඟිමින් බටකොළ කෑවේත්, බෝසතුන් සය වසරක් දුෂ්කර ක්‍රියා කළේත් සෙනසුරු ඒරාෂ්ටක කාලයකදී බව නොදන්නා කෙනෙකු නැත.

තව දුරටත් කියවන්න...

අප දැක ඇති ආකාරයට, සමහර අය සමාජයට මුහුණ දීමට පවා නොහැකිව දිවි ගෙවති. යම් තරමක් හෝ සොයා බැලූවිට පෙනී යන්නේ ඔවුන් තම ජීවිතය තුළ සත්‍යවාදී වචන භාවිතය වෙනුවට අසත්‍යවාදී වචන භාවිතය සඳහා පෙළැඹී ඇති බවයි. එමඟින් වන කටුක, අමිහිරි ප්‍රතිඵල ආදිය ගැන දැන ගැනීමට ඕනෑතරම් නිදසුන් පුවත්පත්වලද ඇත. සත්‍යවාදී වචන භාවිත කිරීම තුළින් පුද්ගලයකුගේ යහපත් පැවැත්ම වර්ධනය වන බව පෙන්නුම් කෙරේ.

තව දුරටත් කියවන්න...

කිසියම් කාර්යයක් සපල කරගැනීමට නම් ඒ පිළිබඳ දක්‍ෂකමක් තිබිය යුතුම ය.කෘෂිකර්මාන්තය, වෙළඳාම යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳව දක්‍ෂවිය යුතු ය. දක්‍ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොට ගෙනය.

තව දුරටත් කියවන්න...

  ශ්‍රී ලංකාවේ තිබූ දරුණුතම ත‍්‍රස්තවාදය නැතිකර රට  එක්සේසත් කර ශ්‍රී ලංකාව ශ්‍රීඝ‍්‍ර දියුණුවක් කරා ගෙන යාමට මූලිකව කටයුතු කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙළොවට බිහිකළ උතුම් කාන්තා රත්නය එතුමන්ගේ ආදරණීය මව්තුමිය වූ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂතුමියි.

තව දුරටත් කියවන්න...

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා.

තව දුරටත් කියවන්න...

අපරාධ මැඩලීම සඳහා දැඩි දඬුවම් ලබාදිය යුතු යෑයි කියන පිරිසක්‌ මෙන්ම දඬුවම් මගින්ම අපරාධ මැඩලිය නොහැකි යෑයි කියන පිරිසක්‌ ද සිටිති. මේ මාතෘකාව දිගු විවාදයකට හේතු වන්නකි. කෙසේ වුවද අපරාධකරුවා යනු සමාජයකට මහා බරකි. විනාශයකි. ඔහු ජන ජීවිතයට අනතුරු සිදුකරන දුෂ්ට නැතහොත් අසත්පුරුෂයකු ලෙස හැඳින්වීම නිවැරැදිය. එහෙත් මෙතැනදී එබඳු අසත්පුරුෂයන් සමාජයෙන් කොන් නොකළ යුතු බවද බුදුන් වහන්සේගේ උපදේශය වී තිබේ.

තව දුරටත් කියවන්න...

ජනපි‍්‍රය බුදුදහම තුළ බුදුන් වහන්සේ උපරිතම තැන ගන්නා බව දකිනු හැකි ය. බෞද්ධ දර්ශනය තුළ බුද්ධ සංකල්පය ලෝකෝත්තරය. එහෙත් බෞද්ධ ආගම තුළ බුද්ධ සංකල්පය දයාව හා කරුණාවෙන් පිරී අත්‍යන්තයෙන් සර්වව්‍යාපි පුද්ගල බද්ධ දෙවියෙකි. මේ බුදුහු විවිධ මානව ප්‍රතිභා පුර්ණ ආකෘතියෙන් පෙනී සිටිමින් මානව සංහතියේ යහපත පිණිස විශිෂ්ට වූ දර්ශනයක් ඉදිරිපත් කරති.

තව දුරටත් කියවන්න...

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන ඇතැයි යන පරම විශ්වාසයෙන් යුතුව සියවස් ගණනාවක් මුළුල්ලේ සිට ඉතා දුෂ්කර වූ ගමන් මගක් ගෙවා දමමින් බැතිබර ලෙස පැමිණෙන වන්දනාකරුවන්ගේ පා පහසින් ශි‍්‍රපාද මාර්ගය කාර්ය බහුල වන සිරිපා වාරයේදී ඔබ සිරිපා කරුණාකර ඇතැයි විශ්වාස කරන අතර ඔබ කිසි දිනක අවාරයේ දී සිරිපා කරුණා කර ඇතැයි අනුමාන කළ නොහැක. එනමුත් අවාරයේ දී විශේෂයෙන්ම යෙදෙන පොහොය දිනවලදී වන්දනා කරුවන් ශ්‍රීපාද කරුණා කරන බව ඔබ දැන සිටියේ දැයි නොදන්නා අතර එවැනි වූ ඉතා චමත්කාර ජනක ගමන මෙසේ සටහන් කරමි.

තව දුරටත් කියවන්න...

ඕනෑම ජන සමාජයක දියුණුවට හා පැවැත්මට අවශ්‍ය කරුණු හතරක් බුදුරජාණන්වහන්සේ සිව් සඟරාවතින් පෙන්වා දී ඇත. බෝසතාණන් වහන්සේ නොයෙක් ආත්ම භාව වල සතර සංග්‍රහ වස්තු වලින් අනුනට සංග්‍රහ කළ බව බණ පොතේ සඳහන් වේ. එය බුද්ධත්වය සඳහා ද පහසු වූ බවත් උපනුපන් ආත්ම වල අප්‍රමාණ පහසුකම් ලැබූ බවත් වැඩි දුරටත් සඳහන් වේ.

තව දුරටත් කියවන්න...

සසර ගමන බිහිසුණු ය. වහා වෑයම් කළ යුත්තේ ඒ ගමන නතර කිරීමට ය. මේ ලිපිය ඒ සඳහා කැරෙන අනතුරු ඇඟවීමකි; මග පෙන්වීමකි.

මහා කාරුණික වූත්, සකල ඥානයන්ගෙන් පරිපූර්ණ වූත්, අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක් දිනක් භික්ෂු සංඝයා අමතා මෙසේ ඇසූ හ:

“මහණෙනි, හැඳිවත හෝ හිස හෝ ගිනි ගත හොත් ඒ මොහොතේ කිනම් දෙයක් කළ යුතු ද? කෙසේ ඒ සඳහා පිළිපැදිය යුතු ද?”

තව දුරටත් කියවන්න...

මරණය කෙසේ සිදු වේ ද? මරණයෙන් පසු සිදු වන්නේ කිමෙක් ද? මේ ලිපිය ඒ පිළිබඳ ව අපගේ අවධානය යොමු කරවයි.

මිනිස්සු මරණයට බිය වෙති. මරණය උපත සමඟ ම මිනිසුන්ට උරුම වුව ද එක් දවසක් හෝ වැඩියෙන් මෙලොව ජීවත් වීමට ඔවුහු කැමැති වෙති. ජීවත් වීම අනියත බවත්, මරණය නියත බවත් බුදු දහමේ ඉගැන්වේ. ආයුෂ, උණුසුම හා විඥානය යම් විටක කයින් ඉවත් වන්නේ ද එවිට සිරුර නිකම් ලී කොටයක් මෙන් පොළොවේ වැතිරෙන බව ධම්මපදයෙහි දැක්වේ. ජීවිතය, ආයුෂ, කාලය, සිරුර බහාලීම, මරණින් මතු උපත යන කරුණු පහ කල් තියා නොදත හැකි බව ද සඳහන් වේ.

තව දුරටත් කියවන්න...

යහපත් සිතිවිලි නිසා සිත පිරිසුදු වන අතර නරක සිතිවිලි නිසා සිත කිළිටි වෙනවා. කෙලෙස් වශයෙන් ධර්මයේ විස්තර වන්නේ මේ හිත අපිරිසුදු කිරීමට සමත්වන සිතිවිලි වලටයි. කෙලෙස් සිතිවිලි වලින් හිත ලෙඩ වෙනවා. හොඳ, නරක, කළයුතු දේ නොකළ යුතු දේ හරිහැටි තෝරා ගැනීමට බැරිව මුලාවට පත් වන්නේ කිළිටි වූ සිතිවිලි නිසයි.

තව දුරටත් කියවන්න...

මගේය – මම ය කියමින් මුළා වන්නෝ දුකෙහි ම වැටෙති. මේ ලිපිය එය පෙන්වා දෙයි.

උපන් දා සිට මිය යන මොහොත තුරා අප කරන්නා වූ සෑම දෙයක ම අරමුණ කුමක් දැ යි මඳකට විවේකී ව නුවණින් මෙනෙහි කරන්න. අප සියලු දේ ම කරන්නේ යම් කිසි සැපයක් සතුටක් රැකවරණයක් බලාපොරොත්තුවෙන් නො වේ ද? මිනිසුන් ඉගෙනගන්නේත්, රැකීරක්ෂා කරන්නේත්, විදේශගත වන්නේත්, රක්ෂණය වන්නේත්, අඹුදරුවන් පෝෂණය කරන්නේත්, සොරකම්, මිනීමැරුම්, දුරාචාර ආදියෙහි යෙදෙන්නේත්,

තව දුරටත් කියවන්න...

මිනිස් භවයක් ලැබීමේ අගය පැහැදිලි කරන මේ ලිපියඒ භවයෙන් ලද යුතු ඵලය කුමක් දැ යි පෙන්වා දෙයි.

සංසාර ගමන හුඟක් දිග යි; ඒ වගේ ම හුඟක් බිහිසුණු යි. එහි අග- මුල දකින්න බැරි තරම්දිග යි. බුදු රජාණන් වහන්සේ ඒ බව සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේදී දේශනා කළා.

තව දුරටත් කියවන්න...

කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලා නෑ. හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලවා ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ.

තව දුරටත් කියවන්න...

dewlowa“අම්මේ, දිව්‍ය ලෝකෙ ඉස්කෝල තියෙනව ද?” මාගේ දියණියට පැනයකි. “ඇයි දූ එහෙම ඇහැව්වේ?” මම අසමි. “කියන්නකෝ”, ඈ ඇවටිලි කරයි. “මං දන්න තරමින් නම් නැහැ,” මම පවසමි.

“හප්පෝ... එහෙනම් හරිම හොඳයි! හොඳට පින් කරන්න ඕනෑ මං දිව්‍ය ලෝකේ යන්න,” ඈ තුටින් ඉපිලෙයි.

“ඒ මොක ද, හදිසියේ ම?” මට ද පැනයකි.

තව දුරටත් කියවන්න...

apiයහපත් ජීවිතයක් උදෙසා ළං කරගත යුතු, ඇසුරු කළ යුතු කවුරුන් දැ යි මෙයින් පැහැදිලි කැරේ.

ඔබේ ජීවිතයේ විටෙක තනි වන්නට සිතුණු අවස්ථා නැති ද? ඇසුරට ගැළපෙන කෙනකු නැති විට, තමන් තේරුම් ගැනීමට තරම් කෙනකු නැති විට පිරිසක් මැද වුව ද සිතින් තනි වන, හුදෙකලා වන අවස්ථා කොතෙක් ද? එකට කමින්, බොමින්, විනෝද වෙමින් කාලය ගත කරන මිතුරන් කොතෙකුත් සිටිය ද ජීවිතයේ තමන් අවබෝධ කරගත යුතු මොහොතක තමන් අවබෝධ නොකරගන්නෝ ම කොතරම් ද?

තව දුරටත් කියවන්න...

දුසිරිතෙන් වැළකී සුචරිතයෙහි හැසිරීම

dusaricheබුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මිනිසාට සිය හොඳ හා නරක අදහස් සමාජගත කරන්නට දොරටු තුනක් තිබෙනවා. ඒ තමයි සිත, කය, වචනය කියන අංශ. ඒවා තමාගේද සමාජයේද අර්ථය පිණිස යොදවන පුද්ගලයා සුචරිත ධර්ම පූරණය කරන කෙනා හැටියටත් තුන්දොර තමාගේ ද සමාජයේද අනර්ථය පිණිස යොදවන කෙනා දුසිරිත් ධර්ම පුරන කෙනා හැටියටත් දක්වලා තිබෙනවා.

තව දුරටත් කියවන්න...

maha_sagarayaවෙරළ අයිනෙන් ගත්තත්, සාගරයේ මැදින් ගත්තත්, සාගරයේ කුමන ස්ථානයකින් ගත්තත් ,මුහුදු ජලයේ ඇත්තේ ලුණු රසයයි. ලුණු රසය හැර වෙනත් රසයක් මුහුදු වතුරේ නැත. මෙසේ එකම රසයක් ඇත්තේ මුහුදු වතුරේ පමණක් නොව ශාසනයේ ද එසේ ඇති බව පෙන්වා දෙන බුදුරදුන් , සෑම භික්‍ෂුවකගේම එකම පරමාර්ථය නිවන් රසය ලැබීම බවත් වෙනත් රසයක් බලාපොරොත්තු නොවන බවත් පැවසීය.

තව දුරටත් කියවන්න...

danබුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්‍රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත.

‘දානය’ කියන වචනයේ ඇති වටිනාකම බුදු කෙනෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කිරීමට අපහසුය. පුහුදුන් වැසියාගේ ඇති දැනුම් තේරුම් අනුව එම වචනය පිළිබඳ විග්‍රහ කළද එතනින් නොනැවතී අසීමිත අර්ථ විග්‍රහයක් මත එම වචනය සම්පිණ්ඩිතය. එය බුදු ඇසකටම මිස සාමාන්‍ය ඇසකට නොපෙනේ. මසැසින්ද දැකිය නොහැකි දානානිසංසය මනසින්ම දැකිය යුතුය.

තව දුරටත් කියවන්න...

maruඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කචෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කරන කල්හි භික්ෂූන් අමතා පෙර සිදු වූ කතාවක් දේශනා කළහ. මෙය ගඟෙහි තරම නොදැන ගවයන් එතෙර කිරීමට ගොස් ගවයන් සියලු දෙනා විනාශ කරගත් ගොපල්ලකු හා ගඟෙහි තරම දැන ගවයන් එතෙර කොට ගවයන් බේරාගත් ගොපලලකු පිළිබඳ කතාවකි.

තව දුරටත් කියවන්න...

namaskarayaඅප සමාජයේ බොහෝ දෙනා ගතානුගතික සිරිත් අනුගමනය කිරීමට පෙළඹී සිටිති. ඇතැම් තැන්වල දක්නට ඇත්තේ විකාර ස්වරූපී වන්දනා කිරීමකි. අප වන්දනා කරන්නේ ඇයි? කුමක් සඳහා වඳින්නේ ද? යන්න දැනගෙන ඉන්නේ කී දෙනෙක් ද බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ දේශනා කළේ,

“සහස්සමසි චෙ වාචා - අනත්ථ පද සංහිතා”

එකං අත්ථ පදං සෙය්‍යො - යං සුත්‍ථා උපසම්මති යනුවෙනි.

තව දුරටත් කියවන්න...

paw එක් සමයක භික්‍ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ අධිපති ධර්ම තුනක් පිළිබඳව දම්දෙසුමක් දේශනා කළහ. ඥානවන්තයා තමා අධිපතිකොට බලා, ලෝකය අධිපතිකොට බලා, ධර්ම අධිපතිකොට බලා, අකුසල් ධර්ම බැහැරකොට වීර්යයෙන් යුක්තව අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙන අයුරු මෙහි විචිත්‍ර ලෙස විවරණය වී ඇත.

තව දුරටත් කියවන්න...

siyadiwiඅද වනවිට ලෝකයේ දිනෙන් දින ඉහළ යන දැවෙන සමාජ ප්‍රශ්න රාශියකි. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම්, වැරදි ඉඳුරන් පිනවීම නිසා ඇතිවන මාරාන්තික සමාජ රෝග මෙන්ම ඒ හා බැඳුණු ගබ්සා කිරීම් හා මානසික ආතතීන් හා සියදිවි නැති කරගැනීම් ඒ අතරින් සුවිශේෂී වේ.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software