නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සද්ධා ධනං සීල ධනං
හිරිඔත්තප්පියං ධනං
සුත ධනං ච චාගො ච
පඤ්ඤා මෙ සත්තමං ධනං
යස්ස එතෙ ධනා අත්ථි – ඉත්ථියා පුරිසස්ස ච
අදලිද්දොති තං ආහු - අමොසං තස්ස ජීවිතං
ධනය යන වචනය ඇසූ සැණින්ම අප මතකයට නැගෙනුයේ මිල මුදල්, ගේ දොර වතුපිටි, යාන වාහන ආදී දේ පිළිබඳව යි. එහෙත් ඉහත සඳහන් සප්ත ආර්ය ධනයට එම කිසිවක් ඇතුළත් නො වේ. එය ලෝකෝත්තර ධනය යි. මිල මුදල් යනාදිය ලෞකික ධනය යි.
තව දුරටත් කියවන්න...